Gossips තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි කළුතර පයාගල ප්‍රදේශයේදී ඊයේ (17) තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ වෙහෙරගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක්. ඝාතනයට හේතුව මෙතෙක් ආනවරණය වී නැහැ. ඝාතනය සිදුකල… Read More
Gossips අධ්‍යාපන අමාත්‍ය ධුරය ඌව මහඇමතිට දීමට එරෙහිව උද්ඝෝෂණ ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට නැවත පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව ලබන 23 වනදායින් පසු උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරුසේවා සංගමය ප්‍රකාශ කළා. බදුල්ල දෙමළ… Read More
Gossips දේශපාලන තීන්දුවකට, එජාප පසුපෙළ සැරසේ විශ්වාසභංග යෝජනාවට පෙර අග්‍රාමාත්‍යවරයා පසුපෙළ මන්ත්‍රීවරුන්ට පක්ෂ ප්‍රතිසංවිධානය පිලිබඳව ලබාදුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව එක්සත් ජාතික… Read More
Gossips පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ අර්බුදයක් ආණ්ඩුවෙන් ඉවත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හේතුවෙන් අසුන් පැනවීමේ අර්බුදයක් මතුව තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී… Read More
Gossips පිළිකා රෝහලේ ඖෂධ හිඟයක් මහරගම පිළිකා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් පවතින බව වාර්තා වනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රෝගීන් කිහිපදෙනෙකු කියා සිටියේ පසුගිය සතිය තුළ තමන්ට රෝහලෙන් ඖෂධ ලබාගැනීමට නොහැකි… Read More
Gossips තාක්ෂණය දියුණු වුවත් මිනිසුන්ගේ නොදැනුවත්කම හේතුවෙන් ගැටලූ මතුවෙලා තාක්ෂණය දියුණුවුවත්, මිනිසුන්ගේ නොදැනුවත්කම හේතුවෙන් ප්‍රශ්න සහ ගැටලූ ඇති වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස්… Read More
Gossips ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දුව මුරලිගෙන් හදිස්සියේම ප්‍රබල ප්‍රකාශයක් දේශාපාලඥයන්ගේ මැදිහත්වීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය මේ වනවිට දැඩි අර්බුදකාරි තත්ත්වයට පත්ව ඇති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. ඉන්දියාවේ පුවත්පතකට අදහස් දක්වමින්… Read More
Gossips බස්නාහිර පළාත් මන්ත්‍රීවරුන්ට පාසල්වල උත්සවවලට සහභාගි වීමට දුන් අවසරය ඉවතට බස්නාහිර පළාත් සභාව මගින් පාලනය වන කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල්වල පැවැත්වෙන උත්සව සදහා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන ලෙස දන්වා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරුන්ට යොමුකළ ලිපිය… Read More
Gossips ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වනදා සිට ක්‍රියාත්මකයි ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වනදා සිට මෙරටට ලබාදෙන බවට එරට රජය දැනුම්දී ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ හරහා මෙරට අපනයනකරුවන්ට සිය නිෂ්පාදන තීරු බදු සහන සහිතව එරටට… Read More
Gossips සීදූවේ බැංකුවක් කොල්ලකයි මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සීදුව – ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ලකා පලාගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි මොවුන් එහි කාර්ය මණ්ඩලයට… Read More