Gossips

ඇත්ත කියන්න සූදානම් බව මහලේකම් දුමින්ද කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක මතයකට පැමිණීමට නොහැකි වූ කරුණු ඉදිරියේදී රටට හෙළි කරන බව එහි මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක… Read More

Gossips

ජනපති පැමිණි පසු නව වැඩපිළිවෙලක් – අගමැති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිවයිනට පැමිණීමෙන් පසු නව වැඩපිළිවෙලක් යටතේ රජය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අද මහනුවරට පැමිණ දළඳා සමිඳුන් වැඳ පුදාගත් අග්‍රාමාත්‍යවරයා,… Read More

Gossips

වාසුදේවට වෙනස් සිතුවිල්ලක්

මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන තුරු නොසිට වහාම ආණ්ඩුව වෙනස් කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ අද… Read More

Gossips

ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ දෙදෙනෙකු ජනපති මුණගැසීමට ලන්ඩන් නුවරට

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි දැනට ලන්ඩන් නුවර රැඳී සිටින ජනාධිපතිවරයා හමුවීම සඳහා පිටත්ව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග… Read More

Gossips

ප්‍රංශ යෝජනාව රුසියාව ඉවත දමයි

ජගත් ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී සිරියාවේ ඩූමා නගරයේ සිදුවූ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන ලෙසට ප්‍රංශය කළ යෝජනාව, රුසියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහිදී රුසියාව පවසා… Read More

Gossips

කඩිනමින් පොහොර ගන්න ක්‍රමය මෙන්න

කන්න රැස්වීම්වලින් පසු කෘෂිකර්ම කාර්යාලයට නාමලේඛනය ලබාදීමෙන් කඩිනමින් සහන මිලට පොහොර ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More

Gossips

ගුරුසිංහට තවත් තනතුරක්

සයිමන් විලිස් ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා කළමනාකරු තනතුර සඳහා අසංක ගුරුසිංහ පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව අද වාර්තාවුණා. මේ වනවිට ශ්‍රී… Read More

Gossips

හිරු පුවතට ඉක්මන් ප්‍රතිචාර

හිරු ප්‍රවෘත්ති අනාවරණය කළ අනුරාධපුර ප්‍රදේශයේ පාසැල් ශිෂ්‍යාවක් පාසැලේ චිත්‍ර ගුරුවරයාගේ තාඩන පීඩන වලට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More

Gossips

ආනයනික රත්‍රං මත සියයට 15 ක තීරු බද්දක්

ආනයනික රත්‍රං මත වටිනාකමින් සියයට 15 ක තීරු බද්දක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. මෙතෙක් ආනයනික රත්‍රං සඳහා වටිනාකම… Read More

Gossips

අමරිකා බුද්ධි අංශ ප්‍රධානියා උතුරු කොරියාවට

අමරිකාවේ මධ්‍යම බුද්ධි තොරතුරු ඒකකයේ ප්‍රධානී මයික් පොම්පියෝ උතුරු කොරියාවේ ඉතා රහසිගත සංචාරයකට එක්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් හමුවීම සංචාරයේ අරමුණ බවයි… Read More