Gossips පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම,… Read More
Gossips කියුබාවේ නව නායකයා පිළිබඳ නිල දැනුම්දීම අද කියුබාවේ මීළඟ නායකයා ලෙස මිගෙල් ඩියෙස් කැනල් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ පිළිබඳ නිල නිවේදනය අද පස්වරුවේ එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මිගෙල් ඩියෙස් කැනල්,… Read More
Gossips ජනපති අද රාජ්‍ය නායක සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද එක්වීමට නියමිතයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පසුගිය 16 වනදා ආරම්භ වූ අතර, එය අනිද්දා දක්වා ලන්ඩන් නුවරදී… Read More
Gossips හිටපු සුපිරි ක්‍රීඩකයෙක් පුහුණුකාර ධුරයට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සම්බන්ධයෙන් හෙට දිනයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළා. ඩැරන් ලීමන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට්… Read More
Gossips තනතුරු වෙනස් කරන්න එජාප දේශපාලන මණ්ඩලය යළි රැස්වේ එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත් කෙරුණු දේශපාලන මණ්ඩලය දෙවන වරට අද යළි රැස්වීමට නියමිතයි. ඒ අනුව පක්ෂයේ තනතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් අද තීරණයක් ගෙන එය මැයි මස 6 වනදා කොළඹ සුගතදාස… Read More
Gossips ඉදිරි පළාත් සභා මැතිවරණයට පැරණි මනාප ක්‍රමය ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමය යටතේ පැවැත්වීමට සියලු පක්ෂ කැමැත්තෙන් සිටින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. අග්‍රාමාත්‍යවරයාගේ මහනුවර සංචාරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More
Gossips මැදපෙරදිගින් ආ කඳුළු කතාව තමන්ගේත් තම දරු පවුලේත් යහපැවැත්ම වෙනුවෙන් විදෙස්ගත වුවත්, නොසිතූ ආකාරයේ සිදුවීම් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වු මෙරට මව්වරුන්ගේ පුවත් පසුගිය කාලය පුරාම වාර්තා වුණා. මේ, වැලි කතරේ කාසි… Read More
Gossips විපක්ෂ නායක ධුරය ගැන ඇමති මනෝ ගනේෂන් කතා කරයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි නම් විපක්ෂ නායක ධුරයෙන් ආර්. සම්බන්ධන් මහතා ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ… Read More
Gossips ධුරවලින් ඉවත්වූ 16 දෙනා තීරණයක් ගනී ආගමික සහ දේශපාලන නායකයන් සමග සාකච්ඡා කර රජයෙන් ඉවත්විය යුතු යැයි නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනා කිරීමට ඇමති ධුරවලින් ඉවත්වූ නිදහස් පක්ෂයේ නියෝජිතයන් 16 දෙනා තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ… Read More
Gossips ඉරාන කතානායකවරයා දිවයිනට (ඡායාරූප) ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලර්ජානි දින 3 ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 7.10 ට පමණ 36 දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙලේ ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයන්… Read More