Gossips

ගෝමරන්කඩවල අනතුරකින් කාන්තාවක් මියගොස් 5කට තුවාල

ත්‍රිකුණාමලය – තිරියාය ප්‍රධාන මාර්ගයේ ගෝමරන්කඩවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ත්‍රිරෝද රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට… Read More

Gossips

මැයි පළමුවනදා රජයේ සහ බැංකු නිවාඩු අවලංගුයි

මැයි පළමු වැනිදාට යෙදී තිබූ රජයේ හා බැංකු නිවාඩුව අවලංගු කර එය මැයි 7 වනදා ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ජාතික වෙසක් සතිය අප්‍රේල් 26 වනදා සිට මැයි 2 වනදා දක්වා යෙදීම හේතුවෙන් ලෝක කම්කරු දිනය සැමරීම… Read More

Gossips

මත්පෙති 600 ක් සමගින් දෙදෙනකු අත්අඩංගුවට

මත්වීම සදහා භාවිතා කරන ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 600 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර – තඹුත්තේගම – රැජින හන්දියේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කැකිරාව සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්… Read More

Gossips

පනස් නව වසරක කස්ත්‍රෝ යුගය නිම වෙයි

කියුබානු පාලනයේ දීර්ඝ කාලීන කස්ත්‍රෝ යුගය නිමා කරමින් රාවුල් කස්ත්‍රෝගෙන් පසුව එරට නායකත්වය සඳහා පාර්ලිමේන්තුව විසින් මිගෙල් ඩියෙස් කැනල් තෝරා පත් කරගෙන තිබෙනවා. ඒ පිළිබඳ නිල නිවේදනය අද පස්වරුවේ… Read More

Gossips

ජනපති අද පස්වරුවේ පොදුරද මඩුලූ සමුළුවට එක්වෙයි (ඡායාරූප)

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙරට වේලාවෙන් අද (19) පස්වරුවේ එක්වීමට නියමිතයි. මෙම රාජ්‍ය නායක සමුළුව පසුගිය 16 වනදා ලන්ඩන් නුවර දී ආරම්භ වූයේ පොදු අනාගතයක්… Read More

Gossips

රන් පවුමක මිල රුපියල් 6000 කින් ඉහළට

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා තීරු බදු පැනවීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙරට වෙලඳපොලේ රන් මිලද ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000කින් පමණ ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ…. Read More

Gossips

ජාත්‍යන්තර ඔරු පැදීමේ තරගාවලිය 22 සිට

අන්තර් ජාතික ඔරු පැදීමේ තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවන් තෝරාගැනීමේ අරමුණින් ජාතික ඔරු පැදිමේ ශුරතා තරඟාවලිය හෙට සිට ලබන 22 වනදා දක්වා දියවන්නා ඔය ආශ්‍රිතව පැවත්වෙනවා. මීට පෙර මෙම ශූරතාවලිය… Read More

Gossips

මීතොටමුල්ල නායයෑමෙන් විනාශයට පත් වාහන සඳහා වන්දි ගෙවීමට කමිටුවක්

මීතොටමුල්ල කුණුකන්ද නායයෑමෙන් විනාශයට පත්වූ වාහන සඳහා වන්දි ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති, ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන්… Read More

Gossips

ගින්නකින් මහරගම නිවසක් සම්පූර්ණයෙන් විනාශ වෙයි

මහරගම මංසන්ධිය ආසන්නයේ නිවසක අද පෙරවරුවේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. වෛද්‍යවරයෙකුට අයත් මෙම නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක ගින්න හටගෙන ඇති අතර, මහරගම නගර සභාවේ ගිනි… Read More

Gossips

හොරණ රබර් කම්හලක අනතුරකින් 5 ක් මරුට

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවේ සිදු වූ අනතුරෙන් පස් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන්… Read More