Gossips

එකම දිනකදී ඇමරිකාවෙන් උතුරු කොරියාවට දැනුම්දීම් දෙකක්

න්‍යෂ්ටික අත්හදා බැලීම වහාම නවතා දමන ලෙසට ඇමරිකාව යළි උතුරු කොරියාවට දැනුම්දී තිබෙනවා. ජිනිවා නුවර අද පැවති විශේෂ සමුළුවකට එක්වෙමින් ඇමරිකාවේ විශේෂ නියෝජිතයෙකු මෙම දැනුම්දීම සිදුකර ඇති බවටයි… Read More

Gossips

පොදුරද මඩුළු සමුළුව අසල විරෝධතාවක්

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සැසිවාර පැවැත්වෙන ලන්ඩන් නුවර ශාලාවක් ඉදිරිපිට එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසක් විරෝධතාවක නිරතවනවා. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විරෝධය දක්වමින් මෙලෙස විරෝධතාවයේ… Read More

Gossips

මාස 03 කට පසු මැතිව්ස් යළි පිටියට

මාස 3 කට අධික කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අනිද්දා ආරම්භ වන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිතයි. ඒ අනුව, සූරියවැව ක්‍රීඩාංගනයේදී… Read More

Gossips

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති රථ ගාල ගැන චෝදනාවක්

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති නගර සභාව මගින් පාලනය කරන යතුරුපැදි රථ ගාලේ යතුරුපැදි ගාල් කිරීම සදහා විවිධ මුදල් ප්‍රමාණ අය කරන අතර, කිසිදු විටක ඒ සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව රෝහල කරා… Read More

Gossips

පොදුරද මඩුළු රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට ජනපති එක්වෙයි (ඡායාරූප)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වී තිබෙනවා. සමාරම්භක උත්සවය බකිංහැම් මාලිගයේදී පැවැත්වුනේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ… Read More

Gossips

5 දෙනෙකුට මරු කැඳවූ හොරණ රබර් කම්හලේ කළමණාකරු අත්අඩංගුවට

5 දෙනෙකුට මරු කැඳවමින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කම්හලක සිදුවූ අනතුරට අදාළව එම ආයතනයේ කළමණාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. එම රබර්… Read More

Gossips

පළාත් දෙකක STF මෙහෙයුමක්

පොලිස් විශේෂ කාර්ය බලකාය බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුකළ විශේෂ මෙහෙයුමකින් අත්බෝම්බ, ගිනි අවි සහ උණ්ඩ තොගයක් සමග සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනවාරි මස පළමුවනදා සිට මෙම මස 17 වනදා… Read More

Gossips

නිවසක් තුල අභිරහස් ලෙස මියගිය අයෙකුගේ සිරුරක් (ඡායාරූප)

හැටන් ගිනිගත්හේන මැඩිල්ල ප්‍රදේශයේ නිවසක් තුල තිබී මිය ගිය අයෙකුගේ සිරුරක් අද (19) උදෑසන පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ගිනිගත්හේන මැඩිල්ල ප්‍රදේශයේ පදිංචිව 59 හැවිරිදි… Read More

Gossips

update: හොරණ කම්හලේ 34 ක් රෝහලේ

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුරෙන් පසු මේ වනවිට පුද්ගලයින් 34 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සදහා හොරණ රෝහලට පැමිණ තිබෙනවා. ඔවුන්ට ශ්වසන ආබාධ පවතින බවයිි රෝහලේ ප්‍රකාශකයෙකු… Read More

Gossips

ආනන්ද වෙඩිසිංහගේ පුත් කේන් වෙඩිසිංහ දිවයිනට

රටම ආදරය කළ සුපිරි ධාවකයා වූ දිවියෙන් සමුගත් ආනන්ද වෙඩිසිංහගේ පුත් කේන් වෙඩිසිංහ අද හදිස්සියේම ලංකාවට පැමිණියා. ඒ ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් – 2018 යතුරු පැදි ශුරතාවලියට සහභාගී වීම සඳහායි. ඒ අනුව… Read More