Gossips මෝල් චමින්දගේ මත් ජාවාරම මෙහෙයවූ කාන්තාවක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝල් චමින්දගේ ජාවාරම් මෙහෙයවූ කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් 27 හැවිරිදි මෙම කාන්තාව… Read More
Gossips අම්මයි දුවයි කළ සොරකම CCTV කැමරාවේ දහවල් කාලයේ වෙළඳ සැලකට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් සිදුකරන සොරකමක් දැක්වෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ මාතර නගරයෙන්. මාතර ඇති රෙදිපිළි වෙළඳසැලකට පැමිණෙන කාන්තාවන්… Read More
Gossips දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අල්ලස් කොමිසමෙන් පසුගියදා පිහිටවූ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙනවා. ඒ කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වන චන්ද්‍රසිරි තෙන්නකෝන්ට… Read More
Gossips කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාශයට ඩුබායි රාජ්‍යයේ පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්… Read More
Gossips ප්‍රදේශ රැසක් හෙටත් උණුසුම් වෙයි වයඹ පළාත, මන්නාරම, ගම්පහ, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල හෙට දිනයේදීත් උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ… Read More
Gossips ලිබියාවේදී වෙළඳ නැවක් පැහැරගනී ලිබියානු මුහුදු තීරයේදී වෙළඳ නැවක් සංක්‍රමණිකයින් විසින් පැහැරගෙන තිබෙනවා. මුහුදේ අතරමංව සිටි සංක්‍රමණිකයින් පිරිසක් මෙම වෙළඳ නැවේ සිටි පිරිස බේරාගනු ගෙන ඇති අතර ඉන් අනතුරුවයි ඔවුන් මෙම… Read More
Gossips අලූත් අවුරුද්දට කෙසෙල් මිල ඉහළට? සිංහල අලූත් අවුරුදු සමය තුළ කෙසෙල් මිල ඉහළ යනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ කෙසෙල් ගස්වලට හානි සිදුවීම හේතුවෙන් ඵලදාව අඩුවීම මෙම තත්ත්වයට හේතු වී… Read More
Gossips ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය පරදයි පාකිස්ථානය සමඟ ඊයේ පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා. අබුඩාබි හි පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් නියමිත පන්දු… Read More
Gossips පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් සී අයි ඩ් භාරයට ඩුබායි හි සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්… Read More
Gossips අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාගේ සේවය අත්හිටුවයි ගායක නදීමාල් පෙරේරා සමඟ පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර නැමැත්තාගේ සේවය අත්හිටුවා තිබෙනවා. නොදන්වා විදේශ ගතවීම හේතුවෙන් මෙලෙස සේවය අත්හිටුවා ඇති… Read More