Gossips රජයේ රස පරීක්ෂක හොරණ කම්හලට හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවකදී විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 5 දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලට යවා තිබෙනවා…. Read More
Gossips ඒකාබද්ධ විපක්ෂය කණගාටුවෙන් අමාත්‍ය ධුරවලින් ඉවත් නොවී සිටින නිදහස් පක්ෂයේ කණ්ඩායම ලබන මාසයේ විපක්ෂයේ අසුන් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. බත්තරමුල්ල – නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන… Read More
Gossips නව පාසල් වාරය පෙර සියලූම පාසල් වල ඩෙංගු මර්ධන වැඩසටහන් අලූත් අවුරුදු නිවාඩු සමයෙන් පසු 23 වනදා නව පාසල් වාරය ආරම්භ වීමට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව ලබන 22 වනදා… Read More
Gossips Update :හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කලමණාකරු රක්ෂිත බන්ධනාගාරයට පස් දෙනෙකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් හොරණ – බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කලමණාකරු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හොරණ මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. ඒ ඔහු අධිකරණයට… Read More
Gossips ඉවත් වූ 16 විපක්ෂයේ අසුන් ඉල්ලා පාර්ලිමේන්තු මහලේකම්ට ලියයි අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සඳහා විපක්ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (20) ලිඛිතව දන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ… Read More
Gossips කරාපිටියේ විදෙස් වෛද්‍යවරයාට යළිත් සැත්කම් කිරීමට අවසර වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිව තිබීම නිසා එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් පර්මින් ට යළිත් ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා…. Read More
Gossips ගෑස් හිඟයක් ගැන වෙළඳ නියෝජිතයින්ගෙන් චෝදනා රටේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පවතින බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳ කළ විමසීමකදී වෙළඳ නියෝජිත ආයතන සදහන් කලේ කිලෝග්‍රෑම් 2.5, 5 සහ 12.5 සිලින්ඩර් ඔවුන්ට ලැබෙන්නේ සීමාසහිතව… Read More
Gossips අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසනවා. ඒ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව… Read More
Gossips හක්ක පටස් නිසා අලි පැටියෙක් අවසන් ගමන් යයි (ඡායාරූප) හක්ක පටස් වෙඩිල්ලක් පත්තුවීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පළාත තුළ පසුගිය 2017 වර්ෂයේ වල් අලි 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව උතුරු පළාත භාර පශු වෛද්‍ය නිළධාරි බි.ගිරිදරන් පවසනවා…. Read More
Gossips ස්වාසිලන්තයේ නම වෙනස් වෙයි ස්වාසිලන්තයේ, ස්වාති රජුු විසින් එරට නම වෙනස් කර තිබෙනවා. ඒ අනුව එය මින් ඉදිරියට එස්වාටීනිි රාජධාරිය ලෙස නම් කෙරෙන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. ස්වාසි වැසියන්ගේ භූමිය යන්න එහි තේරුම වනවා…. Read More