Gossips

බිල්පත් නිකුත් කළ නොහැකි ත්‍රිරෝද රථ රියදුරන්ට තවත් අවස්ථාවක්

මුද්‍රිත බිල්පතක් නිකුත් කළ නොහැකි මිටර් සහිත ත්‍රිරෝද රථ හිමියන්ට අනුමත තොරතුරු ඇතුලත් ලිඛිත බිල්පතක් නිකුත් කළ හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. මේ අතර, මගීන්ට බිල්පතක් නිකුත්… Read More

Gossips

Update : හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කලමණාකරු රක්ෂිත බන්ධනාගාරයට

විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්වූ හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකරු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. හොරණ වැඩබලන මහේස්ත්‍රාත් හමුවට සැකකරු… Read More

Gossips

තවත් වන අලි පැටවෙක් මරුට (ඡායාරූප)

හක්ක පටස් වෙඩිල්ලක් පත්තුවීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පළාත තුළ පසුගිය වසරේ වන අලි 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව උතුරු පළාත භාර පශු වෛද්‍ය නිළධාරි බි.ගිරිදරන් පවසනවා. වවුනියාව,… Read More

Gossips

අඟුණකොලපැලැස්ස රෝහලේ විරෝධතාවක් (ඡායාරූප)

අඟුණකොලපැලැස්ස රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුනා. ඒ අඟුණකොලපැලැස්ස මූලික රෝහලේ මෘත ශරීරාගාරයට පිවිසෙන මාර්ගයේ දොරටුව අවහිර වන ලෙසට ඉඩම් ලබාදී ගොඩනැගිලි… Read More

Gossips

කල්මුණේ අනතුරකින් තරුණයෙකු මිය ගොස් 7කට තුවාල

කල්මුණේ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මාංකාඩු ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද අලූයම වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ මැයි 19

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 19 වනදා පැවැත්වෙන බව එහි සභාපතිවරයා පවසනවා. ක්‍රිකට් ආයතනයේ අද (20) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එමෙන්ම පසුගියදා නිමාවට පත් වූ නිදහස්… Read More

Gossips

මැදවච්චියේදී සිදුවූ රිය අනතුරකින් අඹු සැමි යුවළක් මරුට

මැදවච්චිය කරම්බන්කුලම ප්‍රදේශයදී වෑන් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ අඹු සැමි යුවළක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (20) උදෑසන මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය… Read More

Gossips

මහජනතාව රැවටූ කාන්තාව සොයන්න පොලිසියෙන් ඉල්ලීමක් (ඡායාරූප)

බැංකු සේවිකාවක් ලෙස පෙනී සිටිමින් මහජනතාව රවටා මුදල් වංචා කළ කාන්තාවක් සොයා කොළඹ වංචා විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත වාර්තා වී ඇති පැමිණිලි… Read More

Gossips

ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කරච්චි බලා පිටත්ව යයි

පසුගිය 17 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනොව් ඒ.එන්.225 යානය අද (20) අලුයම කරච්චි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට… Read More

Gossips

හම්බන්තොටට සහ පූජාපිටියට විශේෂ වරයක්

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ කටයුතු අදින් අවසන් වීමට නියමිතයි. පසුගිය මාර්තු 20 වනදා එම සංස්ථාපන කටයුතු ආරම්භ වූ අතර, අද (20) දිනට එම කටයුතු ආරම්භ කර මාසයක කාලයක් සම්පූර්ණ වනවා. පළාත් පාලන ආයතන… Read More