Gossips

බොරැල්ලේදී හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

බොරැල්ල – සිරිසර උයන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ… Read More

Sports

2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් අද ඇරඹෙයි

COLOMBO (Newsfirst) – 2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය 26 වැනි වරටත් අද පැවැත්වේ. ඒ, දියතලාව නරියා කන්ද ධාවන පථයේදී ය. MBC/MTV ​සහ News 1st ප්‍රමුඛ ‘චැම්පියන් නෙට්වර්ක්’ මෙම තරගාවලිය සඳහා නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දක්වනු ලැබේ. මෙවර තරගාවලිය මෝටර් රථ තරග 12 ක් සහ යතුරු පැදි තරග 12 කින් සමන්විත ය. 2018 වර්ෂයේ දක්ෂතම ධාවකයා සහ යතුරුපැදිකරු වෙනුවෙන් පැවැත්වෙන […]
The post 2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් අද ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වැට් බද්ද අඩු කිරීමට කාලය එළඹිලා

වැට් බද්ද සියයට 9 දක්වා අඩු කිරීමට කාලය එළඹ ඇතැයි හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව… Read More

Gossips

තවත් හිරු පුවතක් ඵල දරයි

ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව ජීවත්වීමට වරම් ලැබු දරුවෙකුගේ අනාගතයට පිළිසරණක් පැතූ මවක් පිළිබඳව අප පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා. හිරු අනාවරණයෙන් පසු එම දරුවාට පිහිටක් වන්නට… Read More

Gossips

අර්ජුන මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසියෙන්, රතු වරෙන්තුවක්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අපරාධ… Read More

Gossips

කෝටි දෙකක් වංචා කර, ගුවන් තොටුපළේදී පළා ගිය ගණකාධිකාරිවරිය කෑගල්ලේදී අල්ලයි

ගම්පහ ප්‍රදේශයේ බැංකුවක ගණකාධිකාරීවරියක ලෙසට සේවය කරමින් රුපියල් 22,941,349 (දෙකෝටි විසිනව ලක්ෂ හතලිස් එක්දහස් තුන්සිය හතලිස් නවයක) මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ කෑගල්ල ප්‍රදේශයේදී… Read More

Gossips

16 දෙනා විශ්වාස බව හිටපු ජනපති කියයි

ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාතමන්ට විශ්වාස බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැද පුදා… Read More

Gossips

විජේදාස වැඩි බලතල ඉල්ලයි

රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කිරීමට නම් තවදුරටත් විධායක ජනාධිපති ධුරයේ බලතල වැඩි කළ යුතු බව හිටපු අධිකරණ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා. ඔහු කියා සිටියේ විධායක බලතල… Read More

Gossips

ජාතික ආණ්ඩුව එලෙසමයි – ගිවිසුම අත්සන් කිරීම ජනපති පැමිණීමෙන් පසු

ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සඳහා නව ගිවිසුම සකස් කෙරෙමින් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා දිවයිනට… Read More

Gossips

ට්‍රම්ප්ගෙන් පුටින්ට ඇමතුමක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා. රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඇමරිකාවේ සංචාරයක නිරත වන ලෙස එම… Read More