Gossips කේරල ගංජා කිලෝග්‍රෑම් 150ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් වත්තලදී අත්අඩංගුවට වත්තල හෙකිත්ත ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකල මෙහෙයුමකදී කේරල ගංජා කිලෝග්‍රෑම් 150 ක් සහ හෑෂ් මත්ද්‍රවය කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips මහියංගණයේ මවක් සහ දියණියක් අමානුෂික ලෙස ඝාතනය කරයි කාන්තාවන් දෙදෙනෙක් කපා කොටා අමානුෂිකව සිදුකළ ඝාතනයක් පිළිබඳව පුවතක් ඊයේ (20) රාත්‍රියේ මාපාකඩවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉකිරියගොඩ මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි… Read More
Gossips යටිබේරියේදී කැලණි ගඟේ දියේ ගිලී සියල්ලන් හඬවමින් කනිෂ්ක ජීවිතයෙන් සමුගනී ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදී ඊයේ (20) කැලණි ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් දියේ ගිලී තරුණයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කටුවැල්ලේගම මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්…. Read More
Gossips හොරණ කර්මාන්තශාලා අනතුරෙන්, මිය ගිය අයගේ ඥාතීන් 50,000සේ වන්දිය ප්‍රතික්ෂේප කරයි හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුරෙන් මිය ගිය අයගේ පවුල්වලට කර්මාන්තශාලාවේ නිලධාරිනියක විසින් ලබාදීමට ගිය වන්දි මුදල් ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මිය… Read More
Gossips ජානිපෙ, ඒකාබද්ධ විපක්ෂයට අනතුරු අගවයි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව පවතිද්දී, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කිසිසේත් නිවැරදි නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ… Read More
Gossips මිරිස්සේ අනවසර ඉදිකිරීම් මැයි පළවන දා සිට ඉවතට මිරිස්ස වෙරළ තීරයේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් මැයි පළමු වන දා සිට ඉවත් කිරීමට කටයුතු කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව කියා සිටියේ… Read More
Gossips උතුරු කොරියාව මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතයි උතුරු කොරියානු මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බව එරට නායක කිම් ජෝන් අන් නිවේදනය කළා. උතුරු කොරියානු ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ඒ අනුව, න්‍යෂ්ටික… Read More
Gossips කොටස් වෙළඳපොලේ වර්ධනයක් කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (20) දිනයේ වර්ධනයක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය දිනය අවසනදී 6540 යි දශම 9 යි 7 ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 418 යි දශම 5 ක්. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු… Read More
Gossips ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අද 26 වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අද (21) දියතලාව යුද හමුදා ධාවන පථයේ දී ආරම්භ වනවා. මෙවර තරඟාවලියට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟ 12 බැගින් ඇතුළත් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. ෆොක්ස් හිල් සුපර්… Read More
Gossips කළුතර සුරැකීමේ සංවිධානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වෙයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු කළුතර සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (20) බලහත්කාරයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළු වුණා. ඒ, කළුතර – කැලිඩෝ වෙරළ තීරය ආරක්ෂා කර… Read More