Gossips

දෙහැවිරිදි දැරියකට බෙහෙත් පෙත්තක් මරු කැඳවයි

බෙහෙත් පෙති කැබැල්ලක් උගුරේ සිරවීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුණෑගල, වැල්ලව, හැඟව ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.බී. දහම්දි අරලියා නමැති වයස අවුරුදු දෙකක දැරියක් පසුගිය 19 වනදා… Read More

Gossips

කොට්ටාවේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේදී අද (21) උදෑසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. යතුරු පැදිය කොට්ටාව සිට හෝමාගම දෙසට ධාවනය කර ඇති අතර… Read More

Sports

74 වන බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹදී

COLOMBO (Newsfirst) – කොළඹ රාජකීය විදුහල හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 74 වන වාර්ෂික බ්‍රැඩ්බි පළිහ සදහා වූ පළමු රග්බි තරගය අද රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙවර තරගය සදහා කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමට සාබිත් ෆෙරෝස් නායකත්වය ලබාදෙන අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ජගත් අවිශ්ක විසිනි. රාජකීයන් මෙවර බ්‍රැඩ්බි පලිහ තරගයට එක්වන්නේ පසුගිය […]
The post 74 වන බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ජනප්‍රිය ගායක චාමර වීරසිංහ උපන් දිනය සමරයි

ජනප්‍රිය ගායක චාමර වීරසිංහ අද (21) සිය උපන් දිනය සමරණු ලැබුවා. සිය පවුලේ ඥාතීන් සහ හිතවතුන් එක්ව චාමර සිය උපන් දිනය මෙලෙස සමරා තිබෙනවා. උපන්දින කේක් ගෙඩිය කපා චාමර උපන් දිනය සමරන අයුරු සිය ෆේස්බුක්… Read More

Gossips

චාල්ස් කුමරු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා බව නිවේදනය කෙරේ

දෙවන එලිසබෙත් මහරැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ ප්‍රධානියා චාල්ස් කුමරු විය යුතු බවට පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන් එකඟත්වයකට පැමිණි බව ඊයේ ප්‍රකාශ කෙරුණා. රටවල් 53 කින් සමන්විත… Read More

Gossips

මුලතිව් රක්ෂිතයක ගින්නකින් අක්කර 40 ක් විනාශ වෙයි (ඡායාරූප)

මුලතිව්,කේප්පාපිලව් රක්ෂිත සීමාවේ හටගත් ගින්නකින් අක්කර 40 කට වැඩි ප්‍රමාණයක් විනාශ වි තිබෙනවා. ඊයේ (20) සවස මේ ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ ගින්න කිසියම් පුද්ගලයෙකුගේ විසින් සිදුකල… Read More

Gossips

ඉන්දීය අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක්

ඉන්දියාවේ අගවිනිසුරු දීපක් මිස්රාට එරෙහිව එරට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 71 දෙනෙකුගේ අත්සන් සහිත දෝෂාභියෝගයක් ඊයේ (20) භාරදී තිබෙනවා. විපක්ෂයේ දේශපාලන පක්ෂ 7 ක සාමාජිකයන් අත්සන් කළ එම… Read More

Gossips

රසික හදවත් ආකර්ෂණය කළ DJ කුමාරයා අභිරහස් ලෙස මියයයි

ලොව ජනප්‍රියතම DJ ශිල්පියෙකු වන Avicii අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. DJ Avicii මියයන විය 28 වන වියේ පසුවූවා. අභිරහස් ලෙස මියගොස් සිටි DJ Avicii සොයාගෙන ඇත්තේ ඕමාන් වලදීයි. ලොව පුරා සංචාරය කරමින් දහස් ගණන් ප්‍රේක්ෂක… Read More

Gossips

රාගමදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

රාගම – මහර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ කිසියම් පිරිසක්, පුද්ගලයින් දෙදෙනෙකුට… Read More

Gossips

ගේල්ගේ ශතකය දෙවන තැනට ඇද දමමින් වොට්සන්ගෙන් වාර්තාගත ශතකයක්

ක්‍රිස් ගේල් වාර්තාව පිහිටුවා පැය 24ක් යන්නටත් මත්තෙන් එය බිඳ දමමින්, IPL පිටිය උඩු යටිකුරු කරමින් පිහිටවූ වාර්තාව මෙන්න 2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ (20) පැවැත්වුනේ චෙන්නායි… Read More