Gossips

මහියංගනයේ – මාපාකඩවැවදී මවක සහ දියණියක ඝාතනය කෙරේ

ගත වූ දින දෙක තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් ඝාතන සිද්ධින් වාර්තා වුණා. ඊට ආසන්තම සිද්ධිය වාර්තා වූයේ මහියංගනය ප්‍රදේශයෙන්. මාපාකඩවැව – ඉකිරියගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ මව සහ දියණිය මෙලෙස ඝාතනය… Read More

Gossips

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වේවැල් දළයා තුවාල ලබයි (ඡායාරූප)

දඹුල්ල – දිගම්පතහ රක්ෂිතයෙහි සැරිසරන අවුරුදු 15 ක් වයසැති වේවැල් දළයා හස්තියා වෙඩි වැදීමකින් තුවාල ලබා තිබෙනවා. වේවැල් දළයාගේ් එක් අතකට බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මෙලෙස තුවාල ලබා ඇති බවයි… Read More

Gossips

ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කඩුවෙල – රනාල ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට… Read More

Gossips

ළිඳකට ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියයයි

දඹුල්ල – අතුපාර යාය ප්‍රදේශයේදී ළිඳට වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අලූත් අවුරුදු සාදයක් සඳහා ඊයේ (20) මොහු තම ඥාතීන් කිහිපදෙනෙකු සමඟ සිය දියණියගේ නිවසට පැමිණ තිබෙනවා. එහිදී මෙම… Read More

Gossips

බලපිටියේ සිට පොතුවිල් දක්වා මුහුදු තීරය 23 වනදා තෙක් රළුවේ

අද (21) සිට 23 වනදා දක්වා බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශය තරමක් රළු විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එබැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම… Read More

Gossips

ශ්‍රී ලංකා සිතියම වර්ග ප්‍රමාණය කිලෝමීටර් 2.69 කින් වැඩිවේ

වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් වෙනස් වන කොළඹ සිතියම මුද්‍රණය කිරීමේ කටයුතු මේ මස අවසන් වීමට පෙර සිදුකරන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා. මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට… Read More

Gossips

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීම පිළිබද චීනයේ ප්‍රසාදය

සිය න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් වහා නතර කිරීමට උතුරු කොරියාව ගනු ලැබූ තීරණය පිළිබදව චීනය ප්‍රසාදය පළ කර තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම පියවර කොරියානු… Read More

Gossips

බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය එකම පවුලේ දෙදෙනෙකු මරුට

බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක රළ පහරකට හසුවී මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද පෙරවරුවේ ඔවුන් මෙම අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට… Read More

Gossips

රොහින්ග්‍යා සරණාගතයන් 80 ක් ඉන්දුනීසියාවට

මියන්මාරයේ – රකීනේ ප්‍රාන්තයෙන් නික්මුණු රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් 80 දෙනෙකු ඉන්දුනීසියාවට මුහුදු මාර්ගයෙන් පැමිණ තිබෙනවා. ඔවුන් දේශීය වශයෙන් නිපදවූ යාත්‍රාවක නැගී මෙලෙස සුමාත්‍රා… Read More

Gossips

අසංක ගුරුසිංහට තවත් වගකීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුරට අසංක ගුරුසිංහ පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා. මේ පත්වීම මැයි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. Read More