Gossips ඉන්දියාවේ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී 7 දෙනෙකු මරුට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගාසියාබාද් ප්‍රදේශයේ දී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කාන්තාවන් 4 දෙනෙකු සහ කුඩා දරුවෙකු ද ඒ අතර සිටි… Read More
Gossips වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 15,578ක් වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 15,578 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 7178 දෙනෙකු වාර්තා වී ඇති අතර, පෙබරවාරි මාසයේ රෝගීන් 4390ක්… Read More
Gossips ජගත් ආරක්ෂක මණ්ඩලය ස්වීඩනයේ විශේෂ සැසියක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල නියෝජිතයන් ස්වීඩනයේ දකුණුදිග කෙළවරේ පිහිටි නිවාඩු නිකේතනයක පෞද්ගලික හමුවක් සඳහා අද රැස් වනවා. වාර්ෂිකව මෙම නිළ නොවන සමුළුව සංවිධාන කෙරෙන්නේ සාමූහිකව… Read More
Gossips මාලිංගගෙන් ඉන්දියාවේ සිට විශේෂ ප්‍රකාශයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ දිනවල ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනවා. මාලිංග ඉන්දියාවේ සිට, සිය… Read More
Gossips කෝටි තුනහමාරක කේරළ ගංජා සමඟ 4 දෙනෙකු වත්තලදී එස්.ටී.එෆ් අත්අඩංගුවට වත්තල – හේකිත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද (21) උදෑසන… Read More
Gossips විවාහයෙන් පසු බිරිඳගේ දෑත් බැඳ සැමියා බිරිඳට නිතර නිතර කළ අපරාධය විවාහයෙන් පසු බිරිඳගේ දෑත් බැඳ සැමියා බිරිඳට නිතර නිතර කළ අපරාධය දෑවැද්ද ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කාන්තාවකට ඇයගේ සැමියා විසින් අමානුෂික ලෙස දඬුවම් කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා… Read More
Gossips රුපියලේ අගය පහලට ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පැවති ඉල්ලූම පහත වැටීමත් සමඟ රුපියලේ අගය තවදුරටත් දුර්වලවීමක් ඊයේ (20) දක්නට ලැබුණා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (20) සටහන් වූයේ රුපියල් 156 යි ශත 40 ත් 50 ත් අතරයි. බ්‍රහස්පතින්දා… Read More
Gossips ඉන්ධන මිල සූත්‍රයකට ශ්‍රී ලංකාව අයි.එම්.එෆ් සමඟ එකඟතාවක මීළඟ අදියරේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා මෙන්ම, මේ වසර තුළ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. ඉදිරි 6 මාසය සඳහා මෙම… Read More
Gossips කඩුගන්නාව – බිංගෙයි පැල්මක් කඩුගන්නාව ගල් බිංගයෙහි හට ගත් පැල්ම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනිම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්වත් කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම පළාත් පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂවරයාගේ… Read More
Gossips 20 ගැන ඒකාබද්ධය තවම තීරණයක් ගෙන නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය මොහොතේදී සුදුසු තීරණයකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කෙසේ වෙතත්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More