Gossips

කාර්යාල කාර්ය සහයිකාවගේ වංචාව

රජයේ ව්‍යාපෘතියක් හරහා සහන මිලට ට්‍රැක්ටර් රථ හා ගොයම් කපන යන්ත්‍ර ලබා දෙන බව පවසමින් තණමල්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහයකවරිය රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර තිබෙනවා. අද… Read More

Gossips

නීති විරෝධී මත්පැන් පෙරූ කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප)

මදුනාගල වැව උපයෝගී කර ගනිමින් නීති විරෝධී මත්පැන් නිශ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ වැටලීම සිදුකර ඇත්තේ අම්බලන්තොට පොලිස් බුද්ධි අංශයට ලැබුනු… Read More

Gossips

හොරණ රබර් කම්හලේ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට… Read More

Gossips

ජාතික ආණ්ඩුවේ ඉතිරි වසර දෙක, අන්තර් පාලන වැඩසටහනක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ වාර්තාව මගින් අන්තර් පාලන රජයක් පවත්වාගෙන යාමට යෝජනා කර ඇති බව එම කමිටුවේ සභාපති… Read More

Gossips

විජේදාස ඇමතිකමක් ලබා ගැනීමේ සූදානමක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම්, බහුතර බලයක් ඇති එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බව හිටපු අධිකරණ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා. කොළඹ… Read More

Gossips

ඕනෑම ක්‍රමයකට සූදානම් බව හිටපු ජනපති කියයි

පවත්වන ඕනෑම ක්‍රමයකට පළාත් සභා මැතිවරණයට මුහුණදීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක නාපානේ ප්‍රේමසිරි මහානාහිමියන් අද බැහැ… Read More

Gossips

හිටපු ජනපතිනිය ඉවත් වූ 16 ගැන කතා කරයි

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් 16 දෙනා යහපාලන ආණ්ඩුව විනාශ කිරීමට කටයුතු කළ පුද්ගලයින් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. ඔවුන්… Read More

Sports

ත්‍රිත්ව විද්‍යාලය පරදවමින් රාජකීයයන් 74 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගයේ පළමු අදියරේ ජය හිමි කර ගනී

COLOMBO (News 1st) – කොළඹ රාජකීය – මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර පැවැත්වෙන 74 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගයේ පළමු අදියරෙන් කොළඹ රාජකීය විද්‍යාලය අද ජය ගත්තේ ය. රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී අද පැවැත්වුණේ, 74 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරයි. එම තරගයේ පළමු අර්ධයේදී වැඩි දක්ෂතාවක් දැක්වූ රාජකීය ක්‍රීඩකයින් ලකුණු 19ට 0ක් ලෙස […]
The post ත්‍රිත්ව විද්‍යාලය පරදවමින් රාජකීයයන් 74 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගයේ පළමු අදියරේ ජය හිමි කර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මැඩගස්කර් විපක්ෂ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

මැඩගස්කර් රාජ්‍යයේ අන්තනන්රිවෝ අගනුවරට රොක් වූ විපක්ෂ විරෝධතාකරුවන්ට එරට පොලීසිය අද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන් විරෝධතාවයේ නිරත වූයේ මේ වසර අග දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට… Read More

Gossips

නීතිවිරෝධී පන්නක්‍රම භාවිත කළ ධීවරයින් 101ක් අත්අඩංගුවට (ඡායාරූප)

මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී පන්න ක්‍රම භාවිතා කළ ධීවරයින් 101 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 14ක් නාවික හමුදාව ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සති දෙක තුළ සිදුකළ මෙහෙයුම්වලදී… Read More