Gossips අත්තනගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට අත්තනගල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී 10.50 ට පමණ නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් පිස්තෝලයකින් කළ වෙඩි තැබීමකින් කාන්තාවක්… Read More
Gossips මෙරට මානව හිමිකම් ප්‍රගතිය සීමිත බවට ඇමරිකානු වාර්තාවක් පසුගිය 2017 වසරේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් වර්ධනය අතින් ලබා ඇත්තේ සීමිත ප්‍රගතියක් බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. එමෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් ශ්‍රී ලංකාවෙන් තවදුරටත් වාර්තා… Read More
Gossips අපරාධ රැසකට සම්බන්ධ ‘ඕළු මරා’ අත්අඩංගුවට මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ඕළු මරා නමැති සැකකරුවෙකු සහ ඔහුගේ සගයින් සිව් දෙනෙකු හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අලූයම බිංගිරිය – වැල්ලරාව… Read More
Gossips එජාපයේ වෙනසක් සිදුවිය යුතු බව ඇමති නවීන් කියයි පාක්ෂිකයින් අපේක්ෂා කරන පරිදි එක්සත් ජාතික පක්ෂය තුළ වෙනසක් සිදුවිය යුතු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව… Read More
Gossips තීරණය සාකච්ඡාවෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට සූදානම්වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන්… Read More
Gossips අවුරුදු 12 ට අඩු ගැහැණු ළමුන් දූෂණය කළොත් මරණ දඩුවම වයස අවුරුදු 12 ට අඩු ගැහැනු දරුවන් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වුවහොත් චූදිතයන්ට මරණ දඬුවම පැනවිය හැකි නව නීතියකට ඉන්දීය කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබාදුන්නා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ… Read More
Gossips පළාත් සභා මැතිවරණය අලූත් ක්‍රමයට තියන්න පෙනී සිටින්නැයි ඉල්ලීමක් පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. වැලිගම ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට… Read More
Gossips ඇමරිකානු ජනපතිවරණයට බලපෑම් කළැයි, රුසියාවට නඩු 2016 ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් ඇති කළ බව පවසමින් ඩිමොක්‍රටික් පක්ෂ ජාතික කමිටුව, රුසියානු රජය, විකිලීක්ස් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. නිව්යෝක් – මැන්හැට්න්… Read More
Gossips 4%ක ආර්ථික වර්ධනයක් ගැන IMF කියයි මේ වසරේදී මෙරට ආර්ථිකය අවම වශයෙන් සියයට 4ක වර්ධනයක් අත් කර ගනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. පසුගිය වසරේදී මෙරට ආර්ථිකය වසර 16කින් අවම අගය වාර්තා කළා. මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා… Read More
Gossips බ්‍රැඩ්බි කුසලාන පළමු වටයේ ජය රාජකීයන්ට 74 වන බ්‍රැඩ්බි කුසලාන තරගාවලියේ පළමු වටයේ තරඟය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී අද පැවැත්වුණා. එහිදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය පිළ ලකුණු 39ට 7ක් ලෙස පරාජය කිරීමට රාජකීය කණ්ඩායම… Read More