Gossips දෙවන පාසල් වාරය හෙට ඇරඹේ රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය හෙට (23) ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මුස්ලිම් පාසල්වල දෙවන වාරය අප්‍රේල් මස 18 වනදා ආරම්භ වූ බවයි. රජයේ සහ රජයේ අනුමත… Read More
Gossips අත්තනගල්ලේ ඝාතනයට හේතුව පස් ව්‍යාපාරයක ආරවුලක් අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අතරතුරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා 2016 වසරේ දෙසැම්බර් මස 24 වැනිදා වේයන්ගොඩ… Read More
Gossips වැලි ජාවාරමකට සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකු සහ යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකු සහ හිටපු යුද හමුදා සෙබලෙකු හොරොව්පතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ මොවුන් අත්අඩංගුවට ගත්… Read More
Gossips ලොව වයස්ගතම පුද්ගලයා මියයයි ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණු ජපානයේ නබි ටජීමා නැමැති කාන්තාව වයස අවුරුදු 117 ක්ව සිටියදී ඊයේ මියගොස් තිබෙනවා. 1900 වසරේ අගෝස්තු 04 වැනිදා උපත ලද ඇයට දරු මුණුපුරන් 160 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සිටින… Read More
Gossips ඉන්ධන මිල සූත්‍රය මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉන්ධන මිල සූත්‍රය මේ සතිය තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිට එය සකස් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවයි. එමෙන්ම, ඉදිරි… Read More
Gossips ලක්ෂ 91 ක රත්‍රං සමඟ යුවලක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට රුපියල් ලක්ෂ 91 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං කිලෝග්‍රෑම් 2 යි දශම 3 යි 5 ක් මුම්බායි බලා රැගෙන යාමට උත්සාහ කළ තරුණ ශ්‍රී ලාංකික යුවලක් කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips ජවිපෙ විපක්ෂය භේද කිරීමේ කුමන්ත්‍රණයක – ජානිපෙන් චෝදනා ජනතා විමුක්ති පෙරමුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව විපක්ෂය භේද කිරීමේ කුමන්ත්‍රණයක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් අද පැවති මාධ්‍ය හමුවකදී… Read More
Gossips මුහුදේ රළු ස්වභාවය ගැන අනිසි බිය එපා බස්නාහිර, දකුණ සහ ගිනිකොන දෙසින් වන මුහුදේ රළු ස්වභාවය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පහල වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවයත් සමඟ මුහුදු ජලයේ… Read More
Gossips බීජ ළුෑණු නිෂ්පාදකයින් කණස්සල්ලෙන් හබරණ – දිගම්පතහ – සිටියාපොලවත්ත පාරම්පරික බීජ ළුෑණු නිෂ්පාදකයින් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් ගැටලූ රැසකට මුහුණ පා තිබෙනවා. ගම්වාසීන් කියා සිටියේ ලියාපදිංචි ගොවි සමිතියක් මගින්… Read More
Gossips විරාට් කෝලි ලොව බලගතුම පුද්ගලයන් සියය අතරට ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි, ටයිම්ස් සඟරාව මඟින් 2018 වසරේ ලොව බලගතුම සිය දෙනා අතරට නම් කර තිබෙනවා. ඔහු 2017 වසර නිමා කළේ ශතක 11ක් සමඟ ජාත්‍යන්තර ලකුණු 2,818 ක් එක්රැස් කරගනිමින්. චැම්පියන්ස් කුසලානයේ… Read More