Gossips අනුරපුරේදී සහ මෝදරදී හෙරොයින් සමඟ දෙදෙනෙක් කොටු අනුරාධපුර, පොතානේගම හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් නවයයි මිලි ග්‍රෑම් 750ක්… Read More
Gossips තරඟයේ අවසන් මොහොත තෙක් ජය පැරදුම දිපිලටම දෝලනය වූ ඊයේ IPL පිටිය උණුසුම් කළ රාජස්ථාන්, මුම්බායි ගැටුම මෙන්න තරඟයේ අවසන් මොහොත තෙක් ජය පැරදුම දිපිලටම දෝලනය වූ ඊයේ IPL පිටිය උණුසුම් කළ රාජස්ථාන්, මුම්බායි ගැටුම මෙන්න 2018 අයි.පී.එල්. තරඟාවලියේ ජායිපූර් හිදී ඊයේ (22) පැවති තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා… Read More
Gossips යුතුකම සංවිධානයෙන් අග්‍රාමාත්‍යවරයාට චෝදනා අග්‍රාමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් වර්තමානයේ මෙරට පුරවැසියන්ට සොරුන් දෙදෙනෙකුගේ අත්සනින් යුත් මුදල් නෝට්ටු භාවිත කිරීමට සිදුව ඇති බවට යුතුකම සංවිධානය පවසනවා. එහි සභාපති… Read More
Gossips පුත්තලම – හලාවත ප්‍රධාන මාර්ගයේ සිදුවූ මාරක අනතුර පුත්තලම – හලාවත ප්‍රධාන මාර්ගයේ දසනායකපුර ප්‍රදේශයේ දි අද (22) පස්වරුවේ සිදුවූ අනතුරුකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ත්‍රිරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මියගොස්… Read More
Gossips ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ සිරුරු බේරේ වැවෙන් සහ මැණික් ගඟෙන් හමුවේ බේරේ වැවේ සහ මැණික් ගඟේ තිබී ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (22) සොයා ගත්තා. කොම්පඤ්ඤ වීදිය පොලීසියට ලද තොරතුරක් මත බේරේ වැවේ තිබී ව්‍යාපාරිකයෙකුගේ සිරුර හමුවී ඇත්තේ උදෑසන කාලයේයි. මහරගම… Read More
Gossips රෙජී රණතුංග ජන්ම දිනය දා, අර්ජුණගෙන් සහ ප්‍රසන්නගෙන් වෙනම සැමරුම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන දිවංගත රෙජී රණතුංගයන්ගේ 81 වන ජන්ම දින සමරුව මිනුවන්ගොඩ – උඩුගම්පොළ ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ සිදුකෙරුණා. එහිදී ඔහුගේ… Read More
Gossips සිරිකොත තුනකට බෙදේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රධාන ක්ෂේත්‍ර තුනකට වෙන් කර එහි කටයුතු කාර්යයක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරී මණ්ඩලයකට බලය පැවරීමට තීරණය… Read More
Gossips ජාතික සුමෝ ශුරතාව කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් සුමෝ ක්‍රීඩා සමාජයට දෙවනවරට පැවති ජාතික සුමෝ තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් සුමෝ ක්‍රීඩා සමාජය සමත් වුණා. අනුශුරතාව දිනාගත්තේ ගලගෙදර සුමෝ ක්‍රීඩා සමාජයයි. විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩකයා… Read More
Gossips තෙල් මිල සුත්‍රයක් හඳුන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම් අනුවයි – බන්දුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුම හේතුවෙන් මැයි පළමු වනදාට ප්‍රථම තෙල් මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජයට සිදුව ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන… Read More
Gossips ජනපති ලන්ඩන් හි ශ්‍රී ලාංකිකයින්ට අලුත් අවුරුද්දට සුභ පතයි පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වසර 28ක් පුරා අඛණ්ඩව ලන්ඩන් නුවර පැවැත්වෙන අලුත් අවුරුදු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (21) එක්වුණා. ලන්ඩනයේ කින්ස්බරි ශ්‍රී… Read More