Gossips මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 18 දෙනා යලි රිමාන්ඩ් මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 18 දෙනා මැයි දෙවනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ ඔවුන් අද (23) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට… Read More
Gossips මහියංගනයේ මව සහ දියණිය ඝාතන සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි මහියංගනය මාපාකඩවැව – ඉකිරියගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ මව සහ දියණිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව මහියංගනය පොලිසිය පවසනවා. ඝාතනයට ලක්වූ මව සහ දියණිය… Read More
Gossips දියේ ගිලීමෙන් දරුවෙකු අතුරුදන් අම්පාර – පොතුවිල් – එලිෆන්ට් පොයින්ට් ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය වයස අවුරුදු 14 ක දරුවෙකු අතුරුදන්වී තිබෙනවා. ඔහු තවත් සිව්දෙනෙකු සමඟ ඊයේ (22) මෙලෙස දියනෑමට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More
Gossips අවසන් මොහොත තෙක් ජය පැරදුම දිපිලටම දෝලනය වූ රාජස්ථාන්, මුම්බායි ගැටුම 2018 අයි.පී.එල්. තරඟාවලියේ ජායිපූර් හිදී ඊයේ (22) පැවති තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. රාජස්ථාන් කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ කඩුලු 03කින්. තරඟයේ අවසන්… Read More
Gossips කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සතුන් විශේෂ පරික්ෂාවකට කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සතුන්ට කුර සහ මුඛ රෝගය වැලදී ඇත්ද යන්න සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය 15 වන දා කුර හා මුඛ රෝගය වැලදී ඇති බවට සැක කෙරෙන අලි පැටවෙකු හමුවීමත් සමඟ අදාළ පරීක්ෂණ… Read More
Gossips පාර්ලිමේන්තුවේ නව සැසියට වේලාව තීරණය කරයි මෙතෙක් දැනුම්දී නොතිබුණු පාර්ලිමේන්තු නව සැසිවාරය පටන් ගන්නා වේලාවද මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ නව… Read More
Gossips මාස අටේ කිරිකැටියා සමඟ පියෙකු දුම්රියට පනී වැල්ලව – පල්ලෙකොටුව ප්‍රදේශයේදී පියා මාස 8 ක් වයසැති සිඟිති පුත්‍රයාද සමඟ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ මෙලෙස දුම්රියට පැන… Read More
Gossips පොල්ගහවෙල – අලව්ව අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල සහ අලව්ව අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ඇතිව තිබෙනවා. ඒ, අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (23) උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්. පොල්ගහවෙල සිට අලව්ව දක්වා… Read More
Gossips මතභේදාත්මක සංක්‍රමණික පනතට ප්‍රංශ ජාතික මණ්ඩලයේ් අනුමැතිය මතභේදාත්මක සංක්‍රමණික පනතට ප්‍රංශයේ ජාතික මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ සඳහා ඊයේ (22) පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 228 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 139 ක් පමණයි. තවත් 24 දෙනෙකු ඡන්දය… Read More
Gossips ලන්ඩනයට ජනපති සමඟ ගිය නිල දූත පිරිස ගැන පැහැදිලි කිිරිමක් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සහභාගිවු නිල දූත පිරිස සම්බන්ධයෙන් පැතිර යන තොරතුරු අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයා… Read More