Gossips අධිකරණය හමුවේ පෙනී සිටි කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන ඇතුලූ හතරදෙනෙකු තිස්සමහාරාම අධිකරණයට භාරවීමෙන් පසුව මැයි මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, පසුගිය ජනවාරි 20 වනදා කතරගම පොලීසියට පහරදීමේ… Read More
Gossips විස්සට පිවිතුරු හෙළ උරුමයෙන් චෝදනා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කුඨ උපක්‍රමයක් බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා. එහි ප්‍රචාරක ලේකම් නිීතිඥ තුෂාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද (23)… Read More
Gossips දකුණු කොරියාව ශබ්ද විකාශණ යන්ත්‍ර නිවා දමයි උතුරු කොරියාවට දෙසට මුහුණලා සවිකර ඇති ශබ්ද විකාශණ යන්ත්‍ර මගින් සිදුකරන ප්‍රචාරක කටයුතු දකුණු කොරියාව අත්හිටුවා තිබෙනවා. ලබන සතියේ දෙරට අතර ආරම්භ වීමට නියමිත ඉහළ පෙළේ සාකච්ඡා හේතුවෙන් දකුණු… Read More
Gossips ලිහිසි තෙල් පිළිබඳව, උපයෝගීතා කොමිසමේ අවධානය ලිහිසි තෙල්වල මිල සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳීමට සහ නිර්දේශ සකස් කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. ඒ සඳහා පාරිභෝගිකයින්, අලෙවිකරුවන් ඇතුලු ලිහිසි තෙල් වෙළඳපොලට… Read More
Gossips නව කැබ්නට් සංශෝධනය ගැන ජනපති සහ අගමැති අතර සාකච්ඡාවක් කැබ්නට් සංශෝධනයට අදාළ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද (23) පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී… Read More
Gossips පස් කණ්ඩියකට යටවී දෙදෙනෙකු රෝහලට මහනුවර සංඝමිත්තා මාවතේ නිවසක් ඉදිකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පස් කණ්ඩියකට යටවීමෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද (23) පෙරවරුවේ මොවුන් නිවස ඉදිකිරීම සඳහා පස් කපමින්… Read More
Gossips දින 25කට පසු නැවත නිවසට ආ භූමදාන කළ දියණිය කළු ගඟේ පාවෙමින් තිබියදී ගොඩට ගෙන නාගොඩ මහ රෝහලේ තැන්පත් කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අතුරුදහන්ව සිටි තම දියණියගේ බවට මව්පියන් විසින් හඳුනාගැනීමෙන් පසු නිවසට රැගෙන ගොස් භූමදාන කර තිබිය දී… Read More
Gossips අනුරාධපුරයේ එච්.එම්. ලොක්කා හෙරොයින් සමඟ අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 9 ක් සමඟ සුමේධ හෙවත් තනායම්කුලමේ එච්.එම්. ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අනුරාධපුරයේ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු අද (23) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක්… Read More
Gossips උණුසුම් වූ IPL පිටියේදී විනිසුරු බිම ඇද වැටෙන්න පාන්ඩ්‍යාගෙන් දරුණු පහරක් උණුසුම් වූ IPL පිටියේදී විනිසුරු බිම ඇද වැටෙන්න පාන්ඩ්‍යාගෙන් දරුණු පහරක් ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ 21 වන තරඟය ලෙස ඊයේ (22) පැවති තරඟය ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුනේ මුම්බායි… Read More
Gossips බුදු රුවට සමාන රුව සහිත සාරියක් පැළඳි කාන්තාවකට ආගරපතන ප්‍රදේශවාසීන්ගේ විරෝධය (ඡායාරූප) බුදුරුවට සමාන රුව සහිත සාරියක් පැළද අවුරුදු උත්සවයකට සහභාගිවූ කාන්තාවක අවවාද කර මුදාහැරීමේ පුවතක් තලවකැලේ – ආගරපතන ප්‍රදේශයෙන් වාර්තාවුණා. මෙම කාන්තාව ඊයේ එම ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක්… Read More