Gossips අම්පාරේ කුණු නිසා වන අලි 6 දෙනෙක් මරුට (ඡායාරූප) අම්පාර දීඝවාපි ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති කුණු එකතු කිරිමේ මධ්‍යස්ථානයක් නිසි ලෙස නඩත්තු නොකිරිම නිසා එම ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවයකට ලක්ව තිබෙනවා. කල්මුණේ, සමන්තුරේ සහ අක්කරෙයිපත්තුව… Read More
Gossips උකුවෙල පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාවට මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද (24) පැවති මාසික සභා වාරයට කළු පටි පැළඳ පැමිණ තිබෙනවා. පසුගිය පළාත්පාලන මැතිවරණය පැවති නව මැතිවරණ ක්‍රමයට… Read More
Gossips ඇල්පිටියේදී නැන්දම්මා ඝාතනය කළ බෑණා සියදිවි නසාගනී ඇල්පිටිය – පිටුවල – විජය මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය බිරිඳගේ මව ඝාතනය කර තමන්ද දිවි හානිකරගෙන තිබෙනවා. ඇල්පිටිය පොලීසිය සඳහන් කළේ කළක පටන් පැවති ආරවුල් හේතුවෙන් මෙලෙස සිය නැන්දම්මාට පහරදී… Read More
Gossips නිදහස් පක්ෂ මැයි දින සැමරුම මඩකලපුවේදී මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම ලබන මස 07 වනදා මඩකලපුව – චෙංකලඩි ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා… Read More
Gossips ඩොලරයේ විකුණුම් අගය ඉතිහාස ගතවෙයි ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 158 යි ශත 69 ක් ලෙස සටහන් වී තිබෙනවා. Read More
Gossips ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර සිංගප්පූරුවට යාමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර සිංගප්පූරුව බලා යාමට උත්සාහ කළ තරුණයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips ඉන්දු – පාකිස්ථාන දේශ සීමාවේදී අවිනීත වූ හසන් අලී පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී මේ දිනවල විදෙස් මාධ්‍යවල දැඩි සේ කතා බහට ලක්වන චරිතයක් බවට පත්ව තිබෙනවා. හසන් අලී පසුගිය දිනක පකිස්ථාන – ඉන්දීය දේශසීමාවේ වගා ප්‍රදේශයේ… Read More
Gossips ත්‍රිරෝද රථ සංගමය වංචා විමර්ශන ඒකකයට ත්‍රිරෝද රථවලට මීටර් සවි කිරීම අනිවාර්ය කිරීම තුලින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකට කොමිස් මුදල් හිමිවන බව පවසමින් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද… Read More
Gossips මහබැංකුව මුදල් නොගෙවන බව බන්දුල කියයි භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර කල් පිරුණු පසු මුදල් ගෙවීම, ශ්‍රී ලංකා මහබැංකුව පැහැර හැර ඇති බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ… Read More
Gossips වෙසක් කූඩු සහ බකට් නිෂ්පාදකයින්ගෙන් මැසිවිලි වෙසක් පොහොය වෙනුවෙන් බෞද්ධ ජනතාව සිය නිවෙස්වල වෙසක් කූඩු සහ බකට් දැල්වීම සිදුකරනු ලබනවා. එහෙත් මේ වන විට දේශීය බකට් සහ වෙසක් කූඩු නිෂ්පාදනය අභාවයට යමින් පවතින්නේ ඒ සඳහා වන ඉල්ලූම පහත වැටීම හේතුවෙන්…. Read More