Gossips පළාත් සභා මැතිවරණ ප්‍රමාදයට කොමිසම වගකිව යුතු නැහැ පළාත් සභා මැතිවරණය පමාවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වගකිව යුතු නැතැයි එහි සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඒ, රාජගිරිය මැතිවරණ කොමිසන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පළාත්… Read More
Gossips එජාප ප්‍රතිසංවිධාන කමිටුව හෙටත් රැස්වෙයි එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ සහ අනෙකුත් සෙසු තනතුරු පිළිබදව හෙට අවසන් තීරණයකට එළඹීමට අද රැස්වූ එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් පත් කළ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා. පක්ෂ නායක… Read More
Gossips ඉන්දුනීසියාවේ හිටපු කථානායකට වසර 15 ක සිර දඩුවම් ඉන්දුනිසීයාවේ හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම් නියම වී තිබෙනවා. ඒ, ඇමරිකානු ඩොලර් මිලියන 170 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළවයි. විද්යුත් ජාතික හැඳුනුම්පත් නිර්මාණය කිරීමේ… Read More
Gossips ධීවර සංස්ථාවට වාර්තාගත ආදායමක් අලූත් අවුරුදු සමයේ ධීවර සංස්ථාව වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා. අප්‍රේල් මස 4 වනදා සිට 18 වනදා දක්වා කාලය තුළ මසුන් කිලෝග්‍රෑම් එක්ලක්ෂ 35,892 ක් ඔවුන් අලෙවි කර ඇති අතර, එමඟින් උපයා ඇති ආදායම රුපියල්… Read More
Gossips සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම වසර අවසානයේ පැවැත්වීමේ සුදානමක් ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග දෙකම වසර අවසානයේ පැවැත්වීමේ හැකියාව ලැබෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ අද (24) අධ්‍යාපන අමාත්‍යංශයේ… Read More
Gossips වෙසක් සමය තුළ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ අධීක්ෂණ වැඩසටහනක් වෙසක් සමය තුළ දිවයිනම ආවරණය වන පරිදි සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා වැළැක්වීමේ විශේෂ අධීක්ෂණ වැඩසටහනක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සංවිධාන… Read More
Gossips ඌව වෙල්ලස්ස සරසවිය සිසුන් පිරිසකට වැසේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් හේතුවෙන් දෙවන සහ තුන්වන වසරවල සිසු සිසුවියන්ට ඌව වෙල්ලස්ස සරසවිය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. ඊයේ (23) පස්වරුවේ ගැටුම හටගෙන ඇති අතර, එය පාලනය කිරීම සඳහායී… Read More
Gossips බෑණා ඝාතනය කළ කාන්තාව සහ අනියම් පුරුෂයා යළි රිමාන්ඩ් තම දියණිය ඝාතනය කළ ඇගේ සැමියාව, අනියම් පුරුෂයා සමඟ එක්ව ඝාතනය කළ කාන්තාවක සහ අදාළ සැකකරු ලබන 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා. ඒ ඔවුන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් කේ.පී. හර්ෂණ කැකුණවෙල… Read More
Gossips ජාලිය වික්‍රමසූරියට යළි විවෘත වරෙන්තු ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) යළි විවෘත වරෙන්තුවක් නිකුත් කළා. එසේම ඔහුට ඇප තැබූ බිරිඳට සහ ඇගේ… Read More
Gossips මේ දවස්වල පොලිසිය සොයන ඩිල්ෂාන් (ඡායාරූප) පසුගිය වසරේ ජුනි මස පළමු වනදා සිටි අතුරුදන්ව සිටින තරුණයෙකු සොයාගැනීමට පොලිසිය මහජනතාවගේ සහය පතනවා. වයස අවුරුදු 21 වන මෙම පුද්ගලයා අංක 458/01 බී, අලුත් මාවත පාර, කොළඹ 15 යන ලිපිනයේ පදිංචිව සිටි පරණපටබැඳිගේ… Read More