Gossips හය හැවිරිදි දරුවෙක් අපයෝජනය කළ අයෙක් අල්ලයි වයස අවුරුදු 06ක කුඩා දරුවෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ 45 හැවිරිදි අයෙකු පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අපයෝජනයට ලක්වූ දරුවාගේ පියාගේ වැඩිමහල් සහෝදරයා… Read More
Gossips පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීම අද සිට පොළොන්නරුව – පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් වගා කෙරෙන ගොවි බිම් සඳහා යල කන්නයට ජලය නිකුත් කිරීම අද සිට සිදුකරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ. හේවාගම… Read More
Gossips හොරණ කර්මාන්තශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය සහ කළමනාකරු යළි රිමාන්ඩ් පස් දෙනෙකුට මරු කැඳවමින් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය සහ කළමනාකරු අනිද්දා (27) දක්වා යළි… Read More
Gossips කොන්දේසි කඩන කර්මාන්තකරුවන්ට දැඩි ක්‍රියාමාර්ග පරිසර ආරක්ෂණ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරන කර්මාන්තකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More
Gossips එජාපයේ තනතුරු ගැන අවසන් තීරණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත් කෙරෙන දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ අවසන් වරට රැස්වනවා. පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී දේශපාලන… Read More
Gossips 16යේ කණ්ඩායමට ජනපතිගෙන් විශේෂ අවසරයක් – මැයි දිනය ගැන එකඟතාවක් – අවසන් තීරණය මැයි 8 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන මස 8 වනදායින් පසුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැදවා තීන්දුවක් ගැනීමට ඊයේ රාත්‍රියේ පැවැති මධ්‍යම කාරක සභාවේදී තීරණය කර… Read More
Gossips පවතින කාලගුණ තත්ත්වයේ අද සිට වෙනසක් පවතින කාලගුණ තත්ත්වයේ අද සිට වෙනසක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකටත්,… Read More
Gossips ගජමුතු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ් (ඡායාරූප) රුපියල් ලක්ෂ 70ක පමණ වටිනාකමින් යුත් ගජමුතු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තර තිබෙනවා. ඒ, සැකකරුවන් ඊයේ දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර… Read More
Gossips සෞඛ්‍ය ඇමති නොකරන එකම වැඩේ අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවල හැර අනෙකුත් සියලු ක්‍රියාවල නිරතවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද ක්‍රියාමාර්ගයක්… Read More
Gossips ඒකාබද්ධය දින දෙකක විවාදයක් ඉල්ලයි ලබන 8 වනදා ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසිවාරයේදී ආණ්ඩුව ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් දින 2 ක විවාදයක් ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. ඒ, එම විපක්ෂය නියෝජනය කරන දේශපාලන… Read More