Gossips

අවසන් තීරණයට එජාපය රැස්වේ – පසුපෙළ දැනෙන වෙනසක් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එහි ප්‍රතිසංවිධාන කටයුතු සදහා පත්කළ දේශපාලන මණ්ඩලය මේ වන විට අරලියගහ මන්දිරයේදි රැස්වී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ… Read More

Gossips

ට්‍රම්ප්, උතුරු කොරියාව වෙනුවෙන් හොඳම තැන සොයයි

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඇමරිකානු සහ උතුරු කොරියානු ජනාධිපතිවරුන්ගේ හමුව සිංගප්පූරුවේදී හෝ මොංගෝලියාවේදී පැවැත්වෙනු ඇති බව දකුණු කොරියානු මාධ්‍ය අද වාර්තා කළා. ඇමරිකානු ජනාධිපතිවරයා… Read More

Gossips

බොරතෙල් මිලදීගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

දිගුකාලීන කොන්ත්‍රාත් පදනම යටතේ බොරතෙල් මිලදී ගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස 8 ක කාලයක් සඳහා ඊට අදාළ සමාගමෙන් බොරතෙල්… Read More

Gossips

2019 එක්දින ලෝක කුසලානයට දින නියම වෙයි

2019 ලෝක එක්දින කුසලානය ලබන වසරේ මැයි 30 වනදා සිට ජූලි 14 වනදා දක්වා පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. නිල තරග කාල සටහන ලබන 30 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. තරඟාවලියේ… Read More

Gossips

ජනපතිගේ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් නිදහස් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක්

මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණය අරමුණු කරගනිමින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට ඊයේ (24) පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව තීරණය වී තිබෙනවා…. Read More

Gossips

පොලිස් නිල ඇඳුම් සහ හැඳුනුම්පත් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලිසියට අයත් නිල ඇඳුම් කොටස් නිල හැඳුනුම්පත් සහ ජීව උණ්ඩ ළග තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට ලැබුනු තොරතුරකට අනුව මීගොඩ හොරකඳවිල… Read More

Gossips

බහරේනයේ ලාංකිකයෙකුට අයත් නිවසක් ගින්නකින් විනාශ වෙයි (ඡායාරූප)

බහරේන් රාජ්‍යයේ සනාද් ප්‍රදේශයේ ලාංකිකයෙකු පදිංචි නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශවී තිබෙනවා. නිවෙස ගිනි ගන්නා අවස්ථාවේ නිවෙස් හිමියන් රාජකාරී කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර ගින්න පැතිරෙන… Read More

Gossips

බිරිඳ ඝාතනය කළ අයෙකු සියදිවි හානිකරගනී

බුත්තල – පැල්වත්ත – හොරබොක්ක ප්‍රදේශයේදී සිය බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සහ දිවි නසාගැනීම සිදුව ඇති අතර, අද උදෑසන… Read More

Gossips

දක්ෂිණ අධිවේගයේ සිව්වන අදියර ලබන ජනවාරියේ අවසන් (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිව්වන අදියරේ ඉදිකිරීම් 2019 වසරේ ජනවාරි මාසය වනවිට නිමා කිරීමට හැකිවනු ඇති බව එහි ඉදිකිරීම් සිදුකරන චයිනා හාබර් ඉංජිනේරු සමාගම පවසනවා. මාතර සිට හම්බන්තොට දක්වා කිලෝමීටර… Read More

Gossips

ඉන්දුනීසියාවේ හදිසි ගින්නකින් 15 දෙනෙකු මියයයි

ඉන්දුනිසියාවේ බණ්ඩ-අචේ ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක නීතිවිරෝධී ඛනිජ තෙල් කැනීමක් සිදුකළ ස්ථානයක ඇතිවූ හදිසි ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයින්… Read More