Gossips

වැල්ලවායේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවසකට ගිනි තබයි

සිය සොහොයුරාට මත්කුඩු අලෙවි කිරීමේ සිද්ධියකට කෝපවූ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන අයෙකුගේ නිවසක් ගිනි තබා විනාශ කර තිඛෙනවා. වැල්ලවාය – නෙටොල ප්‍රදේශයේ නිවසක් මෙලෙස ගිනි තබා… Read More

Gossips

ඇවන්ගාඩ් අවි ගබඩාවේ හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට

ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරික්ෂණවලට අදාළව එවකට මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදා ලූතිනන්වරයෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිඛෙනවා…. Read More

Sports

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරග කාල සටහන නිකුත් කෙරේ

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදී පැවැත්වෙනු ඇති. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 1992 වසරේ පැවැත් වූ ආකාරයට පැවැත්වීමට සූදානම්ව සිටිම විශේෂත්වයකි. මෙවර තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම […]
The post 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරග කාල සටහන නිකුත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කේරළ ගංජා කිලෝ 60 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කල්පිටිය – එරඹුගොඩැල්ල ප්‍රදේශයේදී කේරළගංජා කිලෝග්?ම් 60 ක් සමඟ පුද්ගලයෙකු කොළඹ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි එම ප්‍රදේශයේම… Read More

Gossips

මහියංගණය වියානි ඇළට සුඛෝපභෝගී ජීප් රථයක් පෙරළෙයි

බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් අද අලූයම මහියංගනය – මාපාකඩවැව 17 කණූව අසලදි වියානි ඇළට පෙරළී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ ජීප් රථය පොළොන්නරුව – හිඟුරක්ගොඩ ප්‍රදේශයේ… Read More

Gossips

අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයටත් විශේෂ නිවාඩුවක්

පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට මැයි 7 වනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර පවසනවා. මෙවර ලෝක කම්කරු දිනය මැයි මස 7 වන දිනට වෙනස් කර ඇති බැවින්… Read More

Gossips

නිධන් හාරමින් සිටි තුන්දෙනෙකු අත්අඩංගුවට

කන්තලේ – තඹලගමුව – පරෙයිපඤ්ඤන් ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදුකළ මෙම වැටලීමේදී නිධන් හෑරීමට යොදාගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති… Read More

Gossips

උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාගාරයක් කඩාවැටේ

උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාගාරයක් කඩාවැටී ඇති බව චීන විද්‍යාඥයින් පවසනවා. පසුගිය කාලය තුළ මෙම බලාගාරයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසා ඇතිවූ දෙදරීම් මෙම බලාගාරය කඩාවැටීමට හේතුවී ඇති බවයි වාර්තාවන්නේ…. Read More

Gossips

හැටන් – දික්ඔය – දරවල ප්‍රදේශයේ කම්පනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට… Read More

Gossips

වනජීවී නියාමකවරු හෙට සිට අකුරට වැඩ

වනජීවී නියාමකවරුන් හෙට (27) සිට අකුරට කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය මාතරදී අද (26) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියා…. Read More