Gossips

ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඞ්.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළව නඩු වාර්තාවල පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න… Read More

Gossips

අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අදාළ නඩු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙයි

උදාර්පණ නීතිය යටතේ අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අදාළ නඩු වාර්තා පිටපත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙනවා. Read More

Gossips

හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක යලි පත් කිරීමට විරෝධය දක්වමින් තමන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස් වූ බව හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

වියානි ඇළට වැටුණු සුපිරි රථයේ පැමිණි පුද්ගලයා සොයා මෙහෙයුම්

මහියංගනය – මාපාකඩවැව – 17 කණූව අසලදී වියානි ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිටි පුද්ගලයින් සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා බෝට්ටු 2 ක් යොදවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. බදුල්ල… Read More

Gossips

පාර්ලිමේන්තුව රැස් කරන්න තවත් ගැසට් නිවේදනයක් එන ලකුණු

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන වේලාව සඳහන් කරමින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ ද දෝෂ පවතින බව නීතිවේදීන් පෙන්වා දෙනවා. පසුගිය 23 වනදා ජනාධිපති… Read More

Gossips

බලාපොරොත්තු වූ වෙනසක් එජාපයේ නැහැ

නායකත්වයේ වෙනසක් සමගින් පාක්ෂිකයන් බලාපොරොත්තු වූ ප්‍රතිසංවිධානයක් එක්සත් ජාතික පක්ෂය තුල සිදු වී නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තුල බෙදීමක් මේ වනවිට නිර්මාණය… Read More

Gossips

විස්ස මුවාවෙන් 13 අරමුණයි ජනිපෙන් ජවිපෙට චෝදනා

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදු කරනු ලබන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි නියෝජ්‍ය නායක… Read More

Gossips

උතුරු – දකුණු කොරියා ජනපතිවරුන් හෙට හමුවේ

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණුු කොරියානු ජනාධිපති මූන්-ජේ-ඉන් අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. දෙරටේ ජනාධිපතිවරුන් අතර වසර 10 කට පසුව පැවැත්වෙන මෙම සාකච්ඡාව කොරියානු… Read More

Gossips

එළවළු ගොවීන් තවදුරටත් අර්බුදයේ

අලූත් අවුරුද්ද නිමාවත් සමඟ දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට එළවළු තොග විශාල වශයෙන් ලැබීම නිසා ඒවා අලෙවිකර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ගොවින් රැගෙන… Read More

Gossips

දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු අනුශූරතාව ශ්‍රී ලංකාවට

මාලදිවයිනේ පැවති දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 06ක් දිනා ගත්තා. පාකිස්ථානය,… Read More