Gossips මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවසකට ගිනි තබයි සිය සොහොයුරාට මත්කුඩු අලෙවි කිරීමේ සිද්ධියකට කෝපවූ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන අයෙකුගේ නිවසක් ගිනි තබා විනාශ කර තිඛෙනවා. වැල්ලවාය – නෙටොල ප්‍රදේශයේ නිවසක් මෙලෙස ගිනි තබා… Read More
Gossips නිදහස් පක්ෂයට නව සංවිධායකවරුන් දෙදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව ගම්පහ ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක සහ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස චමින්ද… Read More
Gossips අකුණු සැර වැදීමකින් වතුකම්කරුවන් දෙදෙනෙකු රෝහලේ (ඡායාරූප) හැටන් – දික්ඔය දරවල වත්තේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් දෙදෙනෙකු අකුණු සැර වැදීමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද දහවල් ඇද හැලූණු අධික වර්ෂාවත් සමඟ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු… Read More
Gossips සයිටම් හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයාගෙන් CID ය ප්‍රශ්න කරයි මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට… Read More
Gossips බේරුවල නිවසක පිලිස්සුනු මළ සිරුරක් බේරුවල මස්සල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලේ පිලිස්සුම් තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකු පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක් පමණ වන පුද්ගලයෙක්. පිලිස්සුම්… Read More
Gossips වියානා ඇළට වැටුණු සුපිරි රථයේ පැමිණි පුද්ගලයා සොයා මෙහෙයුම් මහියංගනය – මාපාකඩවැව – 17 කණූව අසලදී වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිටි පුද්ගලයින් සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා බෝට්ටු 2 ක් යොදවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. බදුල්ල… Read More
Gossips කාම්බෝජයේ දේශපාලන පක්ෂ නායකයෙකු අත්අඩංගුවට කාම්බෝජයේ දේශපාලන පක්ෂ නායකයෙකු වන සෑම් සෙරී තායිලන්ත ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. කෙමර් ජාතික විමුක්ති පෙරමුණේ නායකයා වන ඔහු ඩෙන්මාර්කයේ සිට තායිලන්තය හරහා කාම්බෝජය වෙත… Read More
Gossips ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරයෙක් සහ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ ආසන සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක මහතා පත් කර තිඛෙන අතර, ඒ මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම්… Read More
Gossips 29 – 30 රේස්බුකි, සුරාසැල් ,කැසිනෝ, සමාජශාලාත් වැසෙයි අප්‍රේල් මස 29 හා 30 යන දෙදින මෙවර වෙසක් දින වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, වෙසක් උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 වන දින දක්වා කාලය වෙසක් සතිය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ…. Read More
Gossips භික්ෂු බල මණ්ඩලයේ පාගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ පාගමන විසුරුවා හැරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය… Read More