Gossips

සරසවි භික්ෂු විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් දසදෙනා රිමාන්ඩ්

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත්වූ ශිෂ්‍ය හිමිනමක් ඇතුලු සිසුන් 10 දෙනෙකු ලබන මැයි මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More

Gossips

දේශපාලන මණ්ඩලයේ යෝජනාව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පිළිගනී – රවීට විරෝධය පළ කර ජ්‍යෙෂ්ඨයෙකු ඉල්ලා අස්වේ

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ඊයේ නම් කළ නව නිලධාරි මණ්ඩලයට අද පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමැතිය හිමිවුණා. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද පෙරවරු 10 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී… Read More

Gossips

එජාපයේ දෙදරීම ඇරඹුණු බව ඒකාබද්ධ විපක්ෂය කියයි

නායකත්වයේ වෙනසක් සමගින් පාක්ෂිකයන් බලාපොරොත්තු වූ ප්‍රතිසංවිධානයක් එක්සත් ජාතික පක්ෂය තුල සිදු වී නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තුල බෙදීමක් මේ වනවිට නිර්මාණය… Read More

Gossips

ස්වභාවික ද්‍රව වායු බලාගාර ඉදි කිරීමට කැබිනට් අනුමැතිය

ස්වභාවික ද්‍රව වායු බලාගාර ඉදි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව ඉන්දියාවේ ආධාර මත මෙගාවොට් 500 ක බලාගාරයක්,… Read More

Gossips

ඉදිරි පැය 6 තුල ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

ඉදිරි පැය 6 ක පමණ කාලය තුල පළාත් කිහිපයක ගිගරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම… Read More

Gossips

වියානා ඇළට වැටුණු ටියුෂන් ගුරුවරයා තවමත් අතුරුදන් (ඡායාරූප)

මහියංගනය – මාපාකඩවැව – 17 කණූව අසලදී වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ පුද්ගලයා තවමත් අතුරුදන් වී සිටිනවා. ඔහු සොයා බෝට්ටු 2 ක් යොදා ගෙන ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මෙහෙයුමක් දියත් කර… Read More

Gossips

ත්‍රිමාන කැමරා භාවිතයෙන් ජාතික රෝහලේදී සැත්කමක් (ඡායාරූප)

මෙරටදී පළමු වතාවට ත්‍රිමාන කැමරා උපයෝගි කර ගනිමින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් කොළඹ ජාතික රෝහලේදී අද සිදුකෙරුණා. එහි උගුර, කන, නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් ඇතුළු වෛද්‍ය… Read More

Gossips

ප්‍රංශ ජනපතිගේ ඇමරිකානු සංචාරය අවසන්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික අවි පිළිබද එකගතාවකට යොමුකර ගැනීමට තමාට නොහැකි වූ බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ දින 3 ක තම ඇමරිකානු සංචාරය… Read More

Gossips

රුපියල අවප්‍රමාණය වීම ණය ගෙවීමට ගැටලූවක් නැහැ – මහ බැංකුව කියයි

රුපියලේ අවප්‍රමාණය විදේශ ණය ගෙවීම සදහා ගැටලූවක් නොවන බව මහබැංකුව ප්‍රකාශ කරනවා. ඇමරිකානු ඩොලර් මගින් ණය ගැනීම් සිදුකර ඇති අතර, ණය ගෙවීම්ද ඇමරිකානු ඩොලරයෙන්ම සිදුකරන නිසා ණය ප්‍රමාණයේ ඉහළ යාමක්… Read More

Gossips

විස්ස මුවාවෙන් 13 අරමුණයි – ජනිපෙන් ජවිපෙට චෝදනා

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදු කරනු ලබන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි නියෝජ්‍ය නායක… Read More