Gossips

ජනපතිගෙන් හදිස්සියේම විශේෂ නියෝගයක්

ජනපතිගෙන් හදිස්සියේම විශේෂ නියෝගයක් ජනපති උපදෙසින් වියානි ඇළට කඩිනමින් වැටක් පසුගිය කාලසීමාව තුළ සිදුවූ අනතුරු සැලකිල්ලට ගෙන වියානි ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

පාර්ලිමේන්තුව යළි කැඳවීම ගැන තවත් ගැසට්ටුවක්

පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් පෙර ගැසට් පත්‍රයේ පැවති අඩුපාඩු නිවැරදි කරමින් නව ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා… Read More

Gossips

වෛද්‍යවරයෙකු නොමැතිව දෙහිඅත්තකණ්ඩියේ රෝගීන් දහස් ගණනක් අනතුරේ

අම්පාර – දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැතිවීම නිසා වකුගඩු රෝගීන් දසදහසකගේ පමණ ජීවිත අවදානම් තත්ත්වයක පවතින බවට වාර්තා වනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අම්පාර… Read More

Gossips

තේ වලට යළිත් රතු එලියක්

ජපානයට ආනයනය කරනු ලබන මෙරට තේ පිළිබඳව ගැටළුකාරී තත්ත්වයක් මතුවී ඇති බව තේ නිෂ්පාදකයින් පවසනවා. ග්ලයිෆොසේට් තහනමත් සමඟ මෙරට තේ වගාව සඳහා භාවිත කළ රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් එරට පරීක්ෂණාගාර… Read More

Gossips

8 න් පසුවන වෙනස ගැන එස්.බී. කියයි

එළැඹෙන 08 වැනිදායින් ආරම්භ වන දෙසතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්වෙනු ඇති බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක පවසනවා. මහනුවර ඊයේ (26) පැවති උත්සවයකින්… Read More

Gossips

පළාත් සභාවල අදායම ඉහළට

පසුගිය වසරේ පළාත් සභාවල සමස්ත ආදායම රුපියල් බිලියන 85 දක්වා 7.0% කින් නාමික වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2016 වසරේ පළාත් සභාවල ආදායම රුපියල් බිලියන 79 ක් ලෙස සටහන් වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා… Read More

Gossips

හෑෂ් මත්ද්‍රව්‍ය කොටුකළ මෙහෙයුම

විදේශිකයින්ගෙන් මෙන්ම මෙරට ධනවත් තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් හෑෂ් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර බෙදාහරින මහාපරිමාණ ජාවාරමක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති හරහා ඊයේ අප අනාවරණය කළා. හික්කඩුව… Read More

Sports

ICC සාමාජිකත්වය දරණ සියලු රටවලට 20යි 20 තරග වරම්

(News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරණ සියලු රටවලට පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග වරම් ලබා දීමට තීරණය කර තිබේ. මෙම තීරණයට එළැඹ ඇත්තේ, ඉන්දියාවේ කොල්කටාහිදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සමුළුවේදී ය. අදාළ ක්‍රමවේදය ලබන වසරේ ජනවාරි මාසයෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ. 2021 වසරේ ශූරයින්ගේ […]
The post ICC සාමාජිකත්වය දරණ සියලු රටවලට 20යි 20 තරග වරම් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පල්ලෙවලදී දුම්රියක් පීලි පනී – ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පල්ලෙවෙල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ. Read More

Gossips

දෙමළ සන්ධානයෙන් රතු එළියක්

ජාතික ගැටලුව විසඳීම ආණ්ඩුව තව දුරටත් ප්‍රමාද කරන්නේ නම් ඉදිරියේදී ආණ්ඩුව සමඟ එකඟතාවයෙන් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. ඔහු… Read More