Gossips update : ආබාධිත රණවිරු විරෝධය අවසන් ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තම විරෝධතාවය අවසන් කළ බව අද උදෑසන කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ආබාධිත රණවිරුවන් ප්‍රකාශ කළා. දින 3 ක් ඇතුළත තම ගැටලූව… Read More
Gossips වෙසක් උත්සවයට කොළඹ සරසමින් තිබූ දොඹකරයක් කඩා වැටෙයි කොළඹ මහ නගර සභාව අවට ප්‍රදේශයේ වෙසක් සැරසිලි කරමින් තිබු කොළඹ මහ නගර සභාවට අයත් දෝඹකරයක් හදිසියේ අධාරකයෙන් ලිස්සා යාමෙන් පෙරලි ගොස් තිබෙනවා. අද (27) දහවල් මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එම දෝඹකරයේ… Read More
Gossips ගාල්ල – නාගොඩ – යටලමත්ත ප්‍රදේශවාසීන් විරෝධතාවක නාගොඩ – යටලමත්ත – නාකියාදෙණිය මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ යටලමත්ත මංසන්ධියේ විරෝධතාවක නිරත වුණා. විරෝධතාවය හේතුවෙන් පැයකට ආසන්න කාලයක් යටලමත්ත මංසන්ධියෙන්… Read More
Gossips නව ඉතිහාසයක් සනිටුහන් කරන බව උතුරු කොරියා ජනපති කියයි දකුණු කොරියාව සමග පවතින සබඳතාවල නව ඉතිහාසයක් සනිටුහන් කිරීමට සහතික වන බවට උතුරු කොරියා නායක කිම් ජෝන් අන් ප්‍රකාශකරනවා. ඔහු මෙම අදහස් පළකර ඇත්තේ අඩසියවසකට අධික කාලයකට පසු දකුණු කොරියාවේ නිල… Read More
Gossips වියානා ඇළට පෙරළුණු සුඛෝපභෝගී රථයේ සිටි ගුරුවරයා සොයා තවදුරටත් මෙහෙයුම් මහියංගනය – මාපාකඩවැව – 17 කණුව අසලදී වියානි ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ පුද්ගලයා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. ඔලූවිල් නාවික හමුදා කදවුරේ නිළධාරීන් සහ පොලිස් ජීවිතාරක්ෂක… Read More
Gossips කොළඹ – වැල්ලවාය මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් 6 කට තුවාල කොළඹ – වැල්ලවාය මාර්ගයේ මාරකොල්ලිය ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී අද සිදුවූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගොස් ඇත්තේ හුංගම හාතාගල ප්‍රදේශයේ පදිංචිව… Read More
Gossips සියල්ලන්ගේ අවධානය යොමුව තිබූ ක්‍රිකට් නිලවරණයට සිදුවූ දේ සියල්ලන්ගේ අවධානය යොමුව තිබූ ක්‍රිකට් නිලවරණයට සිදුවූ දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය කල් දැමීමට වැඩ බලන ක්‍රීඩා අමාත්‍ය ෆසිසර් මුස්තාපා තීරණය… Read More
Gossips පීලිපැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා (ඡායාරූප) දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ ඊයේ (26) රාත්‍රී බදුල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණි තැපැල් දුම්රිය අද (27) අලූයම උලපනේ දුම්රිය ස්ථානය අසලදී පීලිපැනීමකට… Read More
Gossips විපක්ෂයේ අසුන් ඉල්ලා ආණ්ඩුවෙන් ගිය 16, පාර්ලිමේන්තු මහලේකම්ට ලිපියක් භාර දෙයි ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (27) ලිිපියක් භාර දුන්නා. ඒ අනුව, ලබන 8 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු… Read More
Gossips හොරණ කර්මාන්තශාලාවේ හිමිකරුත් රිමාන්ඩ් පස් දෙනෙකුට මරු කැඳවමින් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් එහි හිමිකරු වන සරත් විජේරත්න, නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වුණා. ඒ ඊට අදාළ නඩුව… Read More