Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි

COLOMBO (News 1st) – එළඹෙන මැයි මස 19 වන දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමකින් තොරව කල් දමා තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා නිව්ස්ෆස්ට් වෙත තහවුරු කර ඇත. පසුගිය 20 වන දා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු රැස්වීමේදී තීරණය කර ඇත්තේ, මැයි මස 19 වැනි දා එය පැවැත්වීමටය.
The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසර 20ක් පැරණි ධාවන ශ්‍රී ලංකා වාර්තාවක් විනෝජ් තමන් සතු කරගනී

COLOMBO (News 1st) – 1998 වසරේ දී මෙරට සිටි ධාවන ශූරයෙකු වූ සුගත් තිලකරත්න විසින් පිහිටුවා තිබූ මීටර් 200 පිරිමි ශ්‍රී ලංකා වාර්තා අද තමන් සතු කරගැනීමට විනෝජ් සුරංජය සමත් විය. ජාතික තේරීම් තරගාවලියට අද සහභාගී වෙමින් විනෝජ් සුරංජය මීටර් 200 පිරිමි ඉසව්ව ජය ගත්තේ, තත්පර 20.68 ක දක්ෂතාවක් දක්වමිනි. සුගත් තිලකරත්න එම වාර්තාවට හිමිකම් කීවේ තත්පර 20.69 […]
The post වසර 20ක් පැරණි ධාවන ශ්‍රී ලංකා වාර්තාවක් විනෝජ් තමන් සතු කරගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ක්‍රිකට් නිලවරණය කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය කල් දැමීමට වැඩ බලන ක්‍රීඩා අමාත්‍ය ෆසිසර් මුස්තාපා තීරණය කර තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ නිලවරණ කමිටුව පත් කිරීමේදී… Read More

Gossips

සතියක කාලයක් දඹුල්ලේ සුරාසැල් වැසේ

වෙසක් උත්සව සමය වෙනුවෙන් ඊයේ (26) සිට ක්‍රියාත්මක වන පරිදි ලබන මැයි මස 2 වනදා දක්වා දඹුල්ල අවට සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. දඹුල්ල රාජමහා විහාරස්ථානයේ සිට… Read More

Gossips

පන්ති භාර ගුරුවරයාගේ වාහනයට යට වී දැරියක මිය යයි

පාසල් අවසන් වී නිවස බලා යමින් සිටි දැරියක සිය පන්ති භාර ගුරුවරයාගේ වෑන් රථයට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ සූරියවැව ජාතික පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සූරියවැව – ධර්මීගම… Read More

Gossips

වත්තල දී බැංකුවක් කොල්ලකයි

වත්තල ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් හත්ලක්ෂ පනස් දහසක් කොල්ලකා තිබෙනවා. අද (27) පස්වරු 2.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මෙම කොල්ලකෑම… Read More

Gossips

සැමියාගේ වරදින් මියගිය නාගයෙකු දෂ්ඨ කළ බිරිඳ (ඡායාරූප)

නාගයෙකු දෂ්ඨ කළ කාන්තාවක් ඇයගේ සැමියාගෙන් නොසැලිකිලිමත්කම හේතුවෙන් මියගිය පුවතක් ඉන්දියාවෙන් වර්තා වනවා. විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි බූලන්ද්ෂාර් ප්‍රදේශයේ මෙම… Read More

Gossips

පැය 13 ක් තුල අකුණු 36749 ක්

පසුගිය අගහරුවාදා පැය 13 ක කාලයක් තුල ඉන්දියාවේ අන්ද‍්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අකුණුසැර 36749 ක් වාර්තාවී තිබෙනවා. මෙය ඉතා අසාමාන්‍ය තත්වයක් මෙන්ම ඉතිහාසගත වන සිදුවීමක් බවයි ඉන්දීය ආපදා කළමණාකරණ… Read More

Gossips

බ්‍රිතාන්‍යයේ නව කුමරුට නම් තබයි

විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ තුන් වන කුමරුට ලූයිස් ආතර් චාල්ස් ලෙස නම් තබා තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කෙන්සිංටන් මාළිගය ඒ බව ප්‍රකාශ කළා. පසුගිය 23 වන දා බිහි වූ පුත් කුමරා බ්‍රිතාන්‍ය… Read More

Gossips

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට

ගෑස් සමාගම්වල ඉල්ලීම අනුව මිළ ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් ඉහළ යනු ඇති. ලිට්රෝ… Read More