Gossips

මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමය රැස්වෙයි

මහාධිකරණ විනිසුරුවන් නොවන පුද්ගලයින් අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීමට මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමයේ මහා සභා රැස්වීමක් ආරම්භ වී තිබෙනවා…. Read More

Gossips

සවස් කාලයේ වැසි වැඩිවෙයි

සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (28) පස්වරු 2න් පසුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම්… Read More

Gossips

නාත්තණ්ඩිය – දංකොටුව මාර්ගයේ ගමනාගමනයට බාධා (ඡායාරූප)

නාත්තණ්ඩිය – දංකොටුව මාර්ගයේ බටහිර තුම්මෝදර පාලම, ලොරි රථයක් සමඟ ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන රථ වාහන කොස්වත්ත… Read More

Gossips

වියානි ඇළට පෙරලුණු ජීප් රථයේ සිට අතුරුදන්වූ උපකාරක පංති ගුරුවරයා හමුවෙයි

මහියංගනය – මාපාකඩවැව – 17 කණුව අසලදී වියානි ඇළට පෙරලුණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව සිටි උපකාරක පංති ගුරුවරයා අද (28) මහියංගනය පොලිසියට භාර වී තිබෙනවා. බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින්… Read More

Gossips

නව අමාත්‍ය මණ්ඩලය පත්කරන දිනය ගැන ජනපතිගෙන් ඉඟියක්

ලෝක කම්කරු දිනයේදී නව අමාත්‍ය මණ්ඩලය පත්කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඟියක් පළකර තිබෙනවා. ඒ දමුල්ල ශ්‍රී වළගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්. ජනාධිපතිවරයා… Read More

Gossips

ඓතිහාසික සමුළුවෙන් – කොරියාවට සාමය

උතුරු කොරියානු නායක කිම් ජොං අන් දකුණු කොරියාවට පැමිණ ඊයේ පැවැත්වූ ඓතිහාසික සමුළුවේදී කොරියානු අර්ධද්වීපයේ තිරසාර සාමය උදෙසා වැදගත් වන පියවර රැසකටම එළඹී තිබෙනවා. 1953 වසරේදී කොරියානු යුද්ධය… Read More

Gossips

කොල්ලකෑමේ සිද්ධියකට, හොරොව්පතානේ එජාප සභාපති ඇතුළු 6ක් රිමාන්ඩ්

මුදල් කොල්ල කෑමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සභාපති තාරුක උදයංග විජේරත්න ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් හොරොව්පතාන මහේස්ත්‍රාත් අධිකරණයට… Read More

Gossips

බස් රථයක් පෙරළී දක්ෂිණ අධිවේගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 91 වන සැතපුම් කණුව අසළ දී බස් රථයක් පෙරළී යාමෙන් අද (28) උදෑසන සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 10 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඇල්පිටියේ… Read More

Gossips

එළවළු මිල පහත වැටීම පිළිබද ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක්

එළවළු මිල පහත වැටීම හේතුවෙන් ගොවීන් මුහුණ දී ඇති ගැටළුවලට කඩිනම් විසදුම් සෙවීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ අමාත්‍ය… Read More

Gossips

රුපියල් ලක්ෂ 50ක් වටිනා හෂිස් සමඟ ඉතාලි ජාතික කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමඟ කාන්තාවක කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගනු ලැබුවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න සුනිල් ජයරත්න සඳහන් කළේ… Read More