කඩුවෙල – මහමෙව්නා භාවනා අසපුවේ පෙරහර මංගල්‍යයක් හේතුවෙන් කඩුවෙල නගරයේ සිට හේවාගම අධිවේගී මාර්ග ගුවන් පාලම දක්වා කොටස අද (28) පස්වරුවේ පැය දෙකක කාලයක් වසා තැබෙනවා. පොලීසිය සඳහන් කළේ පස්වරු 6 සිට… Read More
Author: admin
මිටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ජය R.A.I.S. රාජසිංහට
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා යුද හමුදාවේ R.A.I.S. රාජසිංහ එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරිම සඳහා පැවැත්වෙන තේරීම් තරගාවලියේ කාන්තා මීටර් 100 ය කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ ජය හිමිකර ගත්තේය. ඇයට ඒ සඳහා ගතවූ කාලය තත්පර 14 යි දශම 5 යි 2 කි. එළඹෙන ආසියානු ක්‍රීඩා උලෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරිම සදහා පැවැත්වෙන […]
The post මිටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ජය R.A.I.S. රාජසිංහට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

