Gossips එල්.ටී.ටී.ඊ. ය සැඟවූ රත්‍රන් සොයන්න ගිය 08 ක් අත්අඩංගුවට (ඡායාරූප) පොළොව යට පවතින ලෝහ සෙවීමට යොදා ගන්නා ස්කෑනර් යන්ත්‍රයක් සහ තවත් ස්කෑනර් යන්ත්‍ර කොටසක් ප්‍රවාහනය කළ 8 දෙනෙකු වව්නියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම සිදුකළ… Read More
Gossips අධිවේගයේ අනතුරෙන් 18ක් රෝහලේ (ඡායාරූප) දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 91 වන කිලෝමීටර් කණුව අසළ දී අද උදෑසන සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 18 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මීගහතැන්න ප්‍රදේශයේ සිට කතරගම… Read More
Gossips ගිරිදුරුකෝට්ටේදී ලොරි රථයක, වන අලියෙකු ගැටේ මහියංගනය – ගිරාදුරුකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ හත්දත්තාව ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ ලොරි රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් ලොරි රථයේ ගමන් ගත් හතර දෙනෙකු තුවාල ලබා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා…. Read More
Gossips මාස 4ක් තුළ කෝටි 32ක රත්‍රං රේගු භාරයට වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් මුහුදු මාර්ගය ඔස්සේ රුපියල් කෝටි 32ක් පමණ වටිනා රත්‍රං නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ සුනිල් ජයරත්න පවසනවා. එමෙන්ම… Read More
Gossips දන්සල් 2625ක් ලියාපදිංචියට මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 2625 ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් බී.එම්.එම්. බාලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දන්සැල් පැවැත්වෙන… Read More
Gossips තේ අර්බුදය විසදන්න, ජපානය වෙත රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් ජපානයට අපනයනය කරන මෙරට තේ සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව ජපාන රජයෙන් රාජතාන්ත්‍රික ඉල්ලීමක් සිදුකිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අපේක්ෂා කරනවා. මෙරට තේවල අඩංගු එම්.සී.පී.ඒ…. Read More
Gossips සුගත්ගේ 20 වසරක වාර්තාව බිඳ වැටේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මළල ක්‍රීඩා තේරීම් තරගවලදී වසර 20ක් පැරණි වාර්තාවක් බිද හෙලීමට විනෝජ් සුරංජය ඊයේ (27) සමත් වුණා. ඒ, මීටර් 200 පිරිමි ධාවන ඉසව්වෙන් සුගත් තිලකරත්න 1998 බැංකොක්… Read More
Gossips පණ්ඩු ඒකාබද්ධයට එක්වන ලකුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටිමින් ඒකාබද්ධ විපක්ෂය සමඟ ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වන බව එම පක්ෂයේ ගම්පහ හිටපු ආසන සංවිධායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක පවසනවා. යක්කල ප්‍රදේශයේ… Read More
Gossips අනධ්‍යයන සේවකයින්ගෙන් රතු එළියක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කර ඇති නව චක්‍රලේඛයට විරෝධය පළ කරමින් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව… Read More
Gossips මෝදි – ෂී – ජින්පින් බෝට්ටු සවාරියක චීන ජනාධිපති ෂී – ජින්පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දෙවන දිනයේ සාකච්ඡා චීනයේ වූහාන් හිදී අද (28) පැවැත්වෙනවා. ඔවුන් අතර පසුගිය පැය 24 තුළ සාකච්ඡා වට 06ක් පැවැත්වුණු අතර එහිදී වෙළදාම,… Read More