Gossips එප්පාවල විහාරස්ථානයක් ඉදිරිපිට විරෝධතාවක් එප්පාවල – නල්ලමුදාව ශ්‍රී ශෛල බිම්බාරාම විහාරස්ථානය ඉදිරිපිට අද පැවති විරෝධතාවකදී ඇති වූ උණුසුම් තත්ත්වයකින් පසු කාන්තාවන් තිදෙනෙකු සහ එක් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. Read More
Gossips ඇබා යළි එක්වෙයි (ඡායාරූප) ජනප්‍රිය පොප් සංගීතයේ ආරම්භක සංගීත කණ්ඩායමක් වූ ගායක, ගායිකා යුගල දෙකකින් සමන්විත ස්වීඩනයේ ඇබා සංගීත කණ්ඩායම යළි එක්වී තිබෙනවා. 70 සහ 80 දශකවල ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වූ ඔවුන් අවසන් ගීතය පටිගත… Read More
Gossips දියනෑමට ගිය පුද්ගලයෙකු අකුණුසැර වැදී මරුට සෙට්ටිකුලම ඉලප්පුකුලම් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් තිබෙනවා. ඊයේ සවස මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ ඉලුප්පුකුලම් ප්‍රදේශයේම පදිංචි 39… Read More
Gossips පොළොන්නරුවේ පුරාවිද්‍යා කැණීමකින් පුරාවස්තු රැසක් හමුවේ (ඡායාරූප) පොළොන්නරුව – 28 කණුව ප්‍රදේශයේ සිදුකළ පුරාවිද්‍යා කැණීමකින් බෞද්ධ පුරාවස්තු රැසක් හමුවී තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම කැණීම සිදුකර ඇති අතර, එහිදී ප්‍රතිමා ගෘහයක්, කුඩා චෛත්‍යයක්… Read More
Gossips පක්ෂ නායකත්වයට කිසිවෙකු ඉදිරිපත් වුයේ නෑ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තරග කිරීමට වෙනත් කිසිවෙකු තුළ අදහසක් නොතිබූ බව නව මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (28) මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් අමතමින්…. Read More
Gossips පැය 4 ක මෙහෙයුමකින් 2630 දෙනෙකු අත්අඩංගුවට අද අලූයම 4 සිට පෙරවරු 8 දක්වා පැය 4 ක කාලයක් දිවයිනේ සියලූ පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 938 දෙනෙකු ඇතුළු සැකකරුවන් 2630 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී බීමත්… Read More
Gossips තද සුළඟකින් නිවාස 11 කට හානි (ඡායාරූප) ඊයේ රාත්‍රී පැවති දැඩි වර්ෂාව සමග ඇතිවූ සුළං තත්වයකින් තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 11 කට පමණ දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. කාන්තාවන් දෙදෙනෙකු ද සුලු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු… Read More
Gossips ගෑස් මිල වැඩිවීම නිසා කෑම පාර්සල්වල මිලත් ඉහළට ගෑස් මිල ඉහළ යාම හමුවේ ආහාර පාර්සල්වල මිල ද ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියාසිට්යේ ආහාර පාර්සලයක මිල රුපියල් 10… Read More
Gossips ඉදිරි පැය 9 තුළ පළාත් 5 කට තද වැසි ඉදිරි පැය 9 තුලදී පළාත් 5 කට සහ දිස්ත්‍රික්ක 4 කට ගිගුරුම් සහිත තද වැසි සමග සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව යන පළාත්වලටත්… Read More
Gossips නීතිවිරෝධීව විදේශ මත්පැන් අලෙවි කළ 18 ක් අත්අඩංගුවට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මිරිස්ස සංචාරක කලාපය සහ ගාල්ල – කොටුව තුළ සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ලෙස විදේශ මත්පැන් අලෙවි කළ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙසක්… Read More