Gossips පැය 04 ක මෙහෙයුමකින් 2630 දෙනෙකු අත්අඩංගුවට අද (28) අලුයම 4 සිට පෙරවරු 8 දක්වා පැය 4 ක කාලයක් දිවයිනේ සියලූ පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 938 දෙනෙකු ඇතුළු සැකකරුවන් 2630 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී… Read More
Gossips ගිනි අවියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට බණ්ඩාරගම – වල්ගම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ළග තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් 31 හා 39 හැවිරිදි ඔවුන් දෙදෙනා මොරටුව හා පානදුර ප්‍රදේශයේ… Read More
Gossips යේමනයේ අයි.එස්. නායකයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට යේමන ආරක්ෂක හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අයි.එස්. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යේමනයේ ඒඞ්න් නගරයේ දී එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔහු යේමනය තුළ අයි.එස්. ක්‍රියාකාරකම්… Read More
Gossips ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් වේග පන්දු පුහුණුකරුවෙක් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ටිම් මැකාස්කිල් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙසට තාවකාලික පදනම මත බඳවාගෙන ඇතැයි ක්‍රිකට් වාර්තා පවසනවා. ඒ අනුව ඔහු දිවයිනට… Read More
Gossips ඊ.ටී.අයි. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අදත් නොසන්සුන් කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අදත් නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා. ඒ ඊ.ටී.අයි ආයතනය විසින් කරන ලද දැනුම්දීමකට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට තැන්පත්කරුවන් පැමිණීමත්… Read More
Gossips වියානා ඇළට පෙරලුනු වාහනය හිමි ගුරුවරයාගෙන් ප්‍රශ්ණ කිරීම තවදුරටත් මහියංගනය වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව පොලීසියට භාර වූ උපකාරක පන්ති ගුරුවරයාගෙන් පොලීසිය මේ වනවිටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතිනවා. මොහු අද (28) උදෑසන 11 ට පමණ මහියංගනය… Read More
Gossips සම්බුදු තෙමගුල සමරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය වෙනුවෙන් රුවන්වැලි මහා සෑ පුදබිම සූදානම් උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ අනුරාධපුර රුවන්වැලි මහසෑ රඳුන් අභියස පැවැත්වීමට මේ වනවිට සියලූ… Read More
Gossips දෙමළ සන්ධානය ජනතාවට එරෙහි වී ඇතැයි විග්නේෂ්වරන්ගෙන් චෝදනා නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන්නේ නම් එය දෙමළ ජනතා සභාවේ ප්‍රතිපත්ති මූලික කරගනිමින් සිදුකරන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්… Read More
Gossips මොරවක නෙළුව මාර්ගයේ ගමනාගමනයට බාධා නෙළුව මැදගම ප්‍රදේශයේදී මොරවක නෙළුව ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද සවස ඇතිවූ දැඩි වර්ෂාවත් සමග මෙම ගස කඩා වැටී ඇති බවයි…. Read More
Gossips උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කෙරේ පවතින වර්ෂා සහිත කාලගුණික තත්වය හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් වලවේ ගඟ පහළ ප්‍රදේශයේ ජනතාව සැලකිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. Read More