Gossips අදත් උණුසුම් වූ ETI ආයතනය කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අදත් නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා. ඒ ඊ.ටී.අයි ආයතනය විසින් කරන ලද දැනුම්දීමකට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට තැන්පත්කරුවන් පැමිණීමත්… Read More
Gossips අඛණ්ඩව වැසි පැවතුනහොත් ප්‍රදේශ කිහිපයක නායයාමේ අවධානමක් අඛණ්ඩව වර්ෂාව පැවතුනහොත් ප්‍රදේශ කිහිපයක නායයාමේ අවධානමක් පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව රත්නපුර, ඇහැලියගොඩ, ඇලපාත සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇගවීම… Read More
Gossips සංඝරත්නයේ අනුශාසනා පරිදි රටේ යහපත වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති කියයි මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා අනුව රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය – දේවගිරි පුරාණ රජමහා විහාරයේදී… Read More
Gossips Update : වියානා ඇලට වැටුනු මෝටර් රථය හිමි උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට වියානා ඇලට පෙරලී තිබූ මෝටර් රථයේ හිමිකරු වන උපකාර පංති ගුරුවරයා පොලිස් අත්ඩඅඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු අද පොලිසියට භාරවීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුවයි. මොහු අද (28) උදෑසන 11 ට පමණ… Read More
Gossips වෙනසේ ප්‍රතිඵල ජනතාව විදින බව හිටපු ජනපති කියයි ආණ්ඩුව ඇති කළ වෙනසේ ප්‍රතිඵල විදීමට ජනතාවට සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. වාද්දුව ප්‍රදේශයේ අද (28) පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ‘‘මැයි මාසය වෙසක්… Read More
Gossips රිච්මන්ඩ් කණ්ඩායමට ජයක් වයස අවුරුදු 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය ලකුණු 29 කින් ජය ගැනීමට ගාල්ල – රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම අද (28) සමත්වුණා. ඒ අවසන් තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම පරාජයට… Read More
Gossips අනවසර අලි අගල් නිසා ගොවීන් අසීරුතාවක හිරු සී.අයි.ඒ හරහා ඊයේ අප හෙළිකලේ වන අලින්ගෙන් පොල් ඉඩම් රැකගැනීමට බව පවසමින් පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරීවරයෙකුගේ මැදිහත්වීම මත අලි අගල් කැපීමේ සිද්ධියක් පිළිබදවයි…. Read More
Gossips වෙසක් උත්සවය හේතුවෙන් කොළඹ රථ වාහන සැලැස්මක් වෙසක් උත්සවය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ අනුව මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන අතර රථ ගාල් කිහිපයක් ද හඳුන්වාදී ඇති බවයි පොලිසිය… Read More
Gossips ඔස්මන් ගුණසේකරගේ බිරිඳ ජීව උණ්ඩ සමග අත්අඩංගුවට පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ගම්පහ ඔස්මන් ගුණසේකර නැමැත්තාගේ බිරිඳ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 46 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය අසනීප තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත්ව පොලිස් ආරක්ෂාව… Read More
Gossips එජාපය ජනපති අපේක්ෂකයා හෙළිකරයි මීළග ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අස්ගිරි මල්වතු මහානාහිමිවරුන්… Read More