Gossips රක්වානේ සුරාබදු වැටලීමකදී 17 දෙනෙකු අල්ලයි සුරාබදු දෙපාර්තමේන්තුව රක්වාන ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී නීතිවිරෝධී ලෙස පෙරන ලද ස්ප්‍රීතු තොග සමඟ සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙසක් පොහොය ඉලක්ක කර සිදුකරන ලද මෙම වැටලීමේදී… Read More
Gossips දූරියන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක 500ක් ඉවත් කරයි ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර විශ්වවිද්‍යාලයක ගුරුවරුන් සහ ශිෂ්‍යයින් 500ක් පමණ හදිසියේ ඉන් ඉවත් කර තිබෙනවා. එම ගොඩනැගිල්ල තුළට ගෑස් කාන්දුවක් සිදුව ඇති බවට පවසමින් මෙම ඉවත් කිරීම සිදුකර තිබුණත්,… Read More
Gossips හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක් පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්මවූ වැසි බලාපොරොත්තු… Read More
Gossips රන්මාල කොල්ල කෑ පුද්ගලයෙකු කෑගල්ලේදි අත්අඩංගුවට කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලා කෑමේ සිද්ධින් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු කෑගල්ල නගරයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ කාන්තාවකගේ රන්මාලයක් කොල්ලකා පලායමින් සිටියදි… Read More
Gossips දැවී අළුවූ උඩු මහල (ඡායාරූප) මාතර, කිංග්ස් වත්ත ප්‍රදේශයේ වෙළඳසැලක උඩු මහලක අද (29) සවස ගින්නක් හටගෙන තිබෙනවා. මාතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ මාතර පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ…. Read More
Gossips ගලිගමුව ඉන්ධන පිරවුම්හලේ රිය අනතුරින් එක් අයෙකු රෝහලේ කෑගල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලිගමුව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පිරවුම්හලේ සේවකයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. අද (29) දහවල් සිදු… Read More
Gossips පාසල් සිසුවෙකු පැදවූ ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වී තරුණියක් ජීවිතක්ෂයට පාසල් සිසුවෙකු විසින් පදවන ලද ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් මියගොස් තිබෙනවා. මැණික්හින්න – පිහිටිය අතුරු මාර්ගයේ සුන්දරපල්ලම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රිරෝද… Read More
Gossips ජනපති බම්බලපිටිය සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන්වලට එක්වෙයි බම්බලපිටිය – සිරි වජිරාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ධර්මශාලාව අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද නාහිමියන් වහන්සේගේ නමින් සඟ සතු කොට පූජා කිරීම අද (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips වියානි ඇළට පෙරළුණු ජීප් රථයේ සිටි ගුරුවරයාට ඇප (ඡායාරූප) මහියංගනය වියානි ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව පසුව පොලීසියට භාර වූ උපකාරක පන්ති ගුරුවරයා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, සැකකරු මහියංගන මහේස්ත්‍රාත් නාලක වීරසිංහ හමුවට අද (29) ඉදිරිපත්… Read More
Gossips බලහත්කාරයෙන් පෙම්වතියගේ කොණ්ඩය කැපූ පෙම්වතා යාපනය, වඩමරච්චි ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකගේ පෙම්වතා විසින් ඇයගේ කොණ්ඩය බලහත්කාරයෙන්ම කැපූ බවට වලිකාමම් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වනවා. ෆේස් බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ… Read More