Gossips

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම පිළිබද නිකුත් කළ තෙවන අතිවිශේෂ ගැසට් පත්‍රයේත් දෝෂ

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ තෙවන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ද දෝෂ පවතින බව නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා. ඔහු සඳහන් කළේ… Read More

Gossips

හෙළයේ මහා සිනමාවේදියා ජීවන ගමනට සමුදෙයි

හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 99ක්. Read More

Gossips

එප්පාවලදී කාන්තාවන්ට පොලීසියෙන් පහරදීම ගැන, පරීක්ෂණයක් ඉල්ලයි

එප්පාවල විහාරස්ථාන භූමියක විරෝධතාවයේ නිරතව සිටි කාන්තාවන් පිරිසකට පොලීසිය පහරදීම පිළිබඳ වහාම පරික්ෂණයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වූ කොළඹ… Read More

Gossips

රුවන් විජේවර්ධන කමිටු යෝජනා ක්‍රියාවට නංවන්න, එජාපය ප්‍රතිපත්තිමය තීරණයක

රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කරලීමට එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර, ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික… Read More

Gossips

හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් රුවන්වැලිසෑ පිං බිමට, – උත්තම ධාතු වන්දනාවටත් සියල්ල සූදානම් (ඡායාරූප)

උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධාන කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මේ වනවිටත් අනුරාධපුර… Read More

Gossips

කැබිනට් සංශෝධනය හෙට – සන්ධාන මහලේකම්ගෙන් ඉඟියක්

හෙට (30) දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට දැන ගැනීමට ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තංගල්ල – නළගම ප්‍රදේශයේ ඊයේ (28) පැවති ජනහමුවකට… Read More

Gossips

උතුරු කොරියාව, ඇමරිකාවෙන් පොරොන්දුවක් ඉල්ලයි

සිය රට ආක්‍රමණය නොකරන බවට ඇමරිකාව පොරොන්දු වන්නේ නම්, න්‍යෂ්ටික අවි අත්හරින බව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කළ බව දකුණු කොරියානු ප්‍රකාශකයෙකු සඳහන් කළා. උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර… Read More

Gossips

විදුලි සංදේශ පරිඝනක හා තොරතුරු සේවාවන් හි වර්ධනයක්

සේවා අපනයනයෙහි ප්‍රධාන වර්ධන සාධකයක් වශයෙන් විදුලි සංදේශ පරිඝනක සහ තොරතුරු සේවා සැපයුම් පසුගිය වසරේදී ස්ථීර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. 2017 වසරේදී මෙම ක්ෂේත්‍රයේ… Read More

Gossips

පාරිභෝගික භාණ්ඩ මිල පාලනය කිරීමට රජයට හැකියාවක් නැහැ – බන්දුල

රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට නොහැකි ආණ්ඩුවකට පාරිභෝගික භාණ්ඩවල මිල පහත දැමීමට හැකියාවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ හෝමාගම… Read More

Gossips

පිංකැටයට පවා බදු පනවන තත්වයක් වත්මන් ආණ්ඩුව යටතේ නිර්මාණය වෙලා – හිටපු ජනපති

වත්මන් අස්ථාවර ආණ්ඩුව යටතේ පිංකැටයට පවා බදු පනවන තත්වයක් නිර්මාණය වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසවා. කළුතර පැවති වැඩසහටනකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. කළුතර -… Read More