Gossips ගින්නකින් හැටන් – රුවන්පුර නිවසක් මුළුමනින්ම විනාශ වෙයි (ඡායාරූප) හැටන් – රුවන්පුර ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එය මුළුමනින්ම විනාශයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ හට ගත් මෙම ගින්නෙන් නිවසේ තිබූ සියළු භාණ්ඩ විනාශයට ලක්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ගින්න… Read More
Gossips නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු රේගුව අත්අඩංගුවට ගනී නීතිවිරෝධී ලෙස ගමන් මළු තුළ සඟවා රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි නාරම්මල – උහුමීය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More
Gossips අභාවප්‍රාප්ත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු ලබන බදාදා අභාවප්‍රාප්ත සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන බදාදා නිදහස් චතුරස‍්‍රයේදී සිදුකිරීමට තීරණය වී තිබෙනවා. අද (30) උදෑසන පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත්… Read More
Gossips ජාඇල ලක්ෂ 15 කොල්ලයේ සැකකරුවන් 04ක් කොටු ජාඇල ප්‍රදේශයේ සිදුවූ මුදල් කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2016 වසරේ තුන්වන මස 04 වන දින ජාඇල ප්‍රදේශයේ පිහිටි මුල්‍ය ආයතනයක රථගාලේ දී පුද්ගලයෙකුට පිහියකින්… Read More
Gossips හිරු උත්තම ධාතු වන්දනාව ජේතවනාරාම පුද බිමේදී ඇරඹෙයි – අති විශාල බැතිමතුන් පිරිසක් ධාතු වන්දනාවට එක්වෙයි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම… Read More
Gossips රාජස්ථානය පැරදූ හයිද්‍රාබාදය IPL පිටියේ ඊයේ කළ පෙරළිය ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාලව ඊයේ (29) පැවති පළමු තරඟයෙන් ජය ගැනීමට සන්රයිසස් හයිද්ද්‍රාබාද් කණ්ඩායම සමත් වුනේ ප්‍රතිවාදීන් වූ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ලකුණු 11 කින් පරාජය කරමින්…. Read More
Gossips එප්පාවලදී කාන්තාවන්ට පහර දුන් පොලිස් නිලධාරීන්ට විනය පියවර ගන්නැයි පොලිස්පතිගෙන් නියෝග එප්පාවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක විරෝධතාවයක නිරතව සිටියදී කාන්තාවන් පිරිසකට පහර දුන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර, උතුරුමැද පළාත… Read More
Gossips අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙළයේ මහා සිනමාවේදී ජගත් කීර්තිධර සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස්… Read More
Gossips ශ්‍රීපාද වන්දනා සමය අදින් අවසන් ශ්‍රීපාද වන්දනා වාරය අද (30) අලුයම ශ්‍රීපාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් වනවා. ඒ අනුව ශ්‍රිපාද උඩමළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ උඩමළුවේ… Read More
Gossips සුරතලුන් ජීවත් කිරිමට කැපවෙන, හිසට සෙවනක් නොමැති යුවළ තම හිසට සෙවනක් නොමැති වුවත් උපයාගන්නා දෙයින් සුරතලුන් ජීවත් කිරිමට කැපවෙන යුවළක් පිළිබද කෝට්ටේ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. කොට්ටේ ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයත් රාජගිරිය කොළඹ ප්‍රධාන මාර්ගය… Read More