Gossips

නයිජීරියානු සහ ඇමරිකානු ජනපතිවරුන් අතර හමුවක්

නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී අද මුණ ගැසෙනවා. අප්‍රිකානු නායකයෙකු, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීමෙන් පසු හමුවන ප්‍රථම අවස්ථාවද… Read More

Gossips

වෙසක් පෝදා රේනෝ සිල්වා ඇස් දන්දෙයි (ඡායාරූප)

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා ජේතවනාරාම පිං බිමේදී ඇස්, ඉස්, මස්, ලේ ඇතුළු සියළු ශරීරාංග දන්දෙයි… සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සංවිධාන… Read More

Gossips

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ගින්නක් (ඡායාරූප)

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ඇති වූ ගින්නෙන් එහි තැන්පත් කර තිබූ නඩු ලිපිගොනු රැසකට හානි සිදු වී තිබෙනවා. අද (30) උදෑසන 9යි 20ට පමණ ගින්න හටගත් අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර… Read More

Gossips

කොල්කටාවෙන් බැංගලෝරයට දරුණු ප්‍රහාරයක්

අයි.පී.එල්. තරඟාවලියට අදාලව ඊයේ (29) පැවති දෙවන තරඟය ජයගන්නට කොල්කටා නයිට් රයිඩර් පිළ සමත් වුණා. බැංගලෝර් නුවර චෙන්නස්වාමී ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේදී කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම හමුවේ පරාජයට… Read More

Gossips

නව කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට පෙරවරුවේ

යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (01) උදෑසන 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. Read More

Sports

නඩාල් බාසිලෝනා ටෙනිස් කිරුළ 11 වන වරටත් සතු කරගනී

COLOMBO (News 1st) – ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ සිටින ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ටෙනිස් ශූරතා අතරට 11 වැනි බාසිලෝනා විවෘත ශූරතාව ද එක් කර ගත්තේය. ස්පාඤ්ඤ යේ බාසිලෝනා හී දී ඊයේ (29) පැවති අවසන් තරගයේදී ඔහු හමුවේ පරාජය වූයේ ග්‍රීසියේ ස්ටෙෆනෝස් ස්ටිටිපාස් ය. තරගයේ පළමු වටය ලකුණු 6 ට 2 ක් ලෙස ජය ගත් නඩාල් දෙවැනි වටය […]
The post නඩාල් බාසිලෝනා ටෙනිස් කිරුළ 11 වන වරටත් සතු කරගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතා ජේතවනාරාම පිං බිමේදී සියළු ශරීරාංග දන් දෙයි

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම… Read More

Gossips

ආහාර මිල වැඩි කිරීමට ඉඩ නොතබන බව පාරිභෝගික අධිකාරිය කියයි

රජය ගෑස් මිල වැඩිකිරිම හේතුකරගෙන එහි වාසි ලබා ගනිමින් ආහාර මිල වැඩි කිරිමට ආපනශාලා හා හෝටල් හිමියන්ට ඉඩ ලබා නොදෙන බව පාරිභෝගික අධිකාරිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ… Read More

Gossips

බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇම්බර් රඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් එරට රජය ගත් ප්‍රතිපත්ති තීරණයක් හේතුවෙන් ඔහු ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් වාර්තා… Read More

Gossips

අලුත් කැබිනට්ටුව හෙට දිවුරුම් දෙන ලකුණු

සති කිහිපයක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබූ කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (01) පෙරවරුවේ සිදුවනු ඇති බවට වාර්තා පළ වනවා. නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ හෙට (01) දිවුරුම් දී එදින පස්වරුවේම… Read More