Gossips සමාජ මාධ්‍ය හරහා ලේ ඉල්ලීම ගැන, ලේ බැංකුවෙන් පැහැදිලි කිරීමක් ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ලේ ලබාදෙන ලෙස ඉල්ලීම් කිරීමෙන් ගැටළු ගණනාවක් මතු වී ඇතැයි ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය පවසනවා. පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය වල පල වූ මෙවැනි ඉල්ලීම් සැලකිල්ලට… Read More
Gossips බස් සංගම් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි ඉන්ධන මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම මුල්කර ගනිමින් පෞද්ගලික බස් ගාස්තු සියයට 10කින් පමණ සංශෝධනය විය යුතු බව බස් සංගම් පවසනවා. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන… Read More
Gossips එප්පාවලදී කාන්තාවන්ට පහර දීමේ සිද්ධියට එස්.අයි. කෙනෙකුගේ වැඩ තහනම් එප්පාවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක විරෝධතාවයක නිරතව සිටියදී කාන්තාවන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා…. Read More
Gossips කාබුල් නුවර ප්‍රහාර දෙකකින් 21ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අද (30) සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රමුඛ ඡායාරූප මාධ්‍යවේදියෙකු ඇතුළු 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කාබුල් නුවර ශෂ්දාරක් ප්‍රදේශයේදී… Read More
Gossips දන්සල් 26කට තහංචි වෙසක් සමයේ දිවයින පුරා දන්සල් 2530ක් පරීක්ෂාවට ලක් කර පාරිභෝජනයට නුසුදුසු ආකාරයට පවත්වාගෙන ගිය දන්සල් 26ක් තහනම් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර… Read More
Gossips කැබිනට් සංශෝධනවලින් රටේ ගැටළු විසදන්න බැහැ – ජවිපෙ අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදුකිරීම තුළින් රටේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ ඊයේ… Read More
Gossips ශ්‍රී ලංකා – ඩුබායි ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාව සහ ඩුබායි අතර ආයෝජන පුළුල් කිරීමේ අරමුණින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් 51 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය දා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා. එහිදී දෙරටේ සංචාරක,… Read More
Gossips හිරු උත්තම ධාතු වන්දනාවට විශාල ජනකායක් ජේතවනාරාම පුද බිමට අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරෙන පින්බර වෙසක් පොහෝ දිනය නිමිති කර ගනිමින් ආසියානු මාධ්‍ය ජාලයේ හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. අඛණ්ඩව 06 වන වරටත් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා, කපිලවස්තුපුර නිසැක… Read More
Gossips දඹානේ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් 07 දෙනෙකුට තුවාල මහියංගනය – පදියතලාව ප්‍රධාන මාර්ගයේ දඹාන 91 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස අනතුරට ලක්වී… Read More
Gossips වෙසක් සමයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමේ සිද්ධීන් 439 ක් වෙසක් සමයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය ඇතුලු සුරාබදු අක්‍රමිකතා සම්බන්ධයෙන් සාර්ථක වැටලීම් 439 ක් සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා…. Read More