Gossips

කැබිනට් සංශෝධනයට පෙර ජනපති – අගමැති හමුවක්

හෙට සිදුවීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද සිදුවුණා. ඒ, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ… Read More

Gossips

ඕනෑම ලේ වර්ගයක් ඕනෑම මොහොතක සූදානම් – ජාතික රුධිර පාරවිලයන සේවය

රෝගීන්ගේ අවශ්‍යතා සදහා රුධිරය ලබාදෙන ලෙස පෞද්ගිලක හා රජයේ රෝහල් ඥාතීන්ගෙන් කරන ඉල්ලීම් සදාචාරාත්මක නොවන බව ජාතික රුධිර පාරවිලයන සේවය අවධාරණය කරනවා. ඔවුන් මේ බව සදහන් කරන්නේ නිවේදනයක් නිකුත්… Read More

Gossips

එප්පාවලදී කාන්තාවන්ට පහර දීමේ සිද්ධියට එස්.අයි. කෙනෙකුගේ වැඩ තහනම් (ඡායාරූප)

එප්පාවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක විරෝධතාවයක නිරතව සිටියදී කාන්තාවන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා…. Read More

Gossips

චීන විදේශ ඇමති උතුරු කොරියානු චාරිකාවකට සැරසෙයි

චීනයේ ඉහළතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන විදේශ අමාත්‍ය වෑන් යී මේ සතියේ උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙනවා. ඒ, උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර පසුගිය සිකුරාදා සිදුවූ ඓතිහාසික හමුවෙන්… Read More

Gossips

ඉම්රාන් ඛාන් මැතිවරණ සටන අරඹයි

පාකිස්ථානයේ මීළඟ මැතිවරණයෙන් තම පක්ෂයේ ජයග්‍රහණය සහතික බව පාකිස්ථාන විපක්ෂ නායකයෙකු වන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පවසනවා. ඒ, හිටපු අගමැති නවාස් ෂරිෆ්ගේ දේශපාලන බලකොටුවක් වූ ලාහෝරයේදී… Read More

Gossips

ජගත් කීර්තිධර හෙළයේ මහා සිනමාවේදියාගේ නොදත් කතාව

අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙරට සිනමා කලාවේ අනන්‍යතාව සොයාගැනීම සඳහා පුරෝගාමී වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවය වෙනුවෙන්… Read More

Gossips

ශ්‍රී පාද සමය අවසන් සදාතුක කරඩුව සහ දේවාභරණ ගල්පොත්තාවල රජ මහ විහාරස්ථානය දක්වා වැඩමවීම ඇරඹේ( ඡායාරූප)

2017-2018 ශ්‍රි පාද වන්දනා සමය අද (30) උදැසන අවසන කිරිමෙන් පසු ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව සහ දේවාභරණ නල්ලත්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා අද පස්වරුවේ වැඩම කරවා තිබෙනවා. ඒ අද (30) දහවල්… Read More

Gossips

මහියංගණය නගරයේ වෙළඳසැළකින් පුද්ගල මළ සිරුරක් සොයාගැනේ

මහියංගණය නගරයේ අතහැර දමා තිබූ වෙළඳසැලක තිබී හඳුනා නොගත් පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. ප්‍රදේශවාසියෙකුගේ දැනුම්දීමකට අනුව අද(30) උදෑසන සොයාගත් මෙම මළ සිරුර දැඩි ලෙස නරක්වී ඇති බවයි පොලීසිය… Read More

Gossips

සිරියාවට මිසයිල ප්‍රහාරයක්

උතුරුදිග සිරියාවට අද දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති අතර, එහිදී ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට පක්ෂපාතී සෙබලූන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. හමා සහ ඇලෙප්පෝ ප්‍රාන්තවලට අද මෙම මිසයිල… Read More

Gossips

වලස්මුල්ලේදී දියේ ගිලී තරුණයෙක් අතුරුදන්

හම්බන්තොට – වලස්මුල්ල – කැකිරි ඕබඩ ජලාශයේ ගිලීමෙන් තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම තරුණයා අද උදෑසන දියනාමින් සිටි අවස්ථාවේදී මෙලෙස හදිසියේ දියේ… Read More