Gossips

ඇමරිකානු තානාපතිනිය යුද හමුදාපති හමුවෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ මුණ ගැසුණා. කොළඹ යුද හමුදා මූලස්ථානයේ පැවති මෙම හමුවේදී සංහිදියා යාන්ත්‍රණය, යුද හමුදාවේ… Read More

Gossips

ජංගා සහ රොටුඹ අමිල රිමාන්ඩ්

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනුණු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා…. Read More

Gossips

බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

වලංගු බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අයුරින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු කල්පිටිය – බත්තලංගුණ්ඩුව මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින්… Read More

Gossips

ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක දිවි ගමනින් සමුගනී

ප්‍රවීන ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අද දහවල් ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ. මියයන විට ඇය 79 වන වියේ පසුවුණා. Read More

Gossips

ස්මිත්, වෝනර් එකිනෙකාට එරෙහිව අද පිටියට

දකුණු අප්‍රිකාවේදී සැලසුම්සහගතව පන්දුව පළුදු කිරීමේ චෝදනාවලට ලක්වී වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වූ ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් අද එකිනෙකාට… Read More

Gossips

රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක්

ලබන අප්‍රේල් මස දෙවනදා සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. රාජගිරිය සහ ඒ අවට පවතින රථ වාහන තදබදයට විසඳුමක්… Read More

Gossips

කෙහෙළියගේ විරෝධතාවක් ප්‍රතික්ෂේප වේ

අල්ලස් කොමිසම ගොනුකළ නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල, ගොනුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ජනමාධ්‍ය… Read More

Gossips

මන්නාරම දකුණු මුහුදු තීරයෙන් බීඩි කොළ තොගයක් හමුවෙයි (ඡායාරූප)

මන්නාරම දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබු බීඩි කොළ කිලෝ 1456.1 ක් සහිත පාර්සල් 33ක් හමුවී තිබෙනවා. නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින්… Read More

Gossips

කාශ්මීරයේ වෙඩි හුවමාරුවකින් දෙදෙනෙකු මියයයි

කාශ්මීරයේ – බුද්ගම් නගරයේදී ආරක්ෂක අංශ සහ තුවක්කුකරුවන් පිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් තුන්දෙනෙකු ද… Read More

Gossips

මහනුවර රාත්‍රී වෙළඳපොළට බස් මගීන්ගෙන් සහ සේවකයින්ගෙන් චෝදනා

මහනුවර – ඩී.එස්. සේනානායක පුස්තකාලය අසළ පිහිටි බස් නැවතුම්පොළෙහි තාවකාලික වෙළඳ කුටි ඉදිකර තිබීම හේතුවෙන් බස් රථ ගාල් කිරීමට ස්ථානයක් නොමැතිවීම නිසා අද පෙරවරුවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා…. Read More