Gossips

දරුවන් දෙදෙනාට වස දුන් චාවකච්චේරියේ පියා

චාවකච්චේරිය ප්‍රදේශයේදී පියෙකු විසින් ඊයේ (30) රාත්‍රියේ සිය දරුවන් දෙදෙනාට වස දී ඔහුද වස පානයකර තිබෙනවා. 35 හැවිරිදි පුද්ගලයෙකු සිය දස හැවිරිදි පුත්‍රයාට සහ හත් හැවිරිදි වියේ පසුවූ දියණියට වස… Read More

Gossips

සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන කැබිනට් සංශෝධනය අද

සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (01) උදෑසන 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා. උදෑසන 9.30 වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින ලෙසට ජනාධිපති කාර්යාලය… Read More

Gossips

යාපනයේ ගුරුවරියකට තියුණු ආයුධ වලින් ප්‍රහාරයක්

යාපනය කොකුවිල් ප්‍රදේශයේ නිවසකට පැමිණි තරුණයින් දෙදෙනෙකු විසින් එහි සිටි කාන්තාවක් තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදු කර පලා ගොස් තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ කිළිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ… Read More

Gossips

පොලිසියෙන් පහර කෑ එප්පාවල කාන්තාවන්ගෙන් ඉල්ලීමක්

එප්පාවල ප්‍රදේශයේදී විරෝධතාවයේ නිරතව සිටි කාන්තාවන් පිරිසකට පහරදුන් සියලූම පොලිස් නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට එම ප්‍රදේශවාසීන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එප්පාවල – නල්ලමුදාව… Read More

Gossips

කාබුල් ප්‍රහාරයෙන් මියගිය අය අතර මාධ්‍යවේදීන් 8 දෙනෙක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අද සිදුවූ බෝම්බ පිපිරීම්වල වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබෙනවා. අද උදෑසන සිදුවූ පිපිරීම් දෙකකින් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රමුඛ ඡායාරූප මාධ්‍යවේදියෙකු… Read More

Gossips

හිරු උත්තම ධාතු වන්දනාවට ජේතවනාරාම පින්බිම සැදැහැවතුන්ගෙන් පිරේ

උතුම් වූ සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු එෆ්.එම්., හිරු ටී. වී. සැදැහැ සිතින් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනාවට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මේ වනවිටත් අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම පූජා භූමියට… Read More

Gossips

සජිත්, නියෝජ්‍ය නායකකමින් සෑහීමකට පත් නොවේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර නැවත තමාට ලබාදීම පිළිබඳව බොහෝ අය ප්‍රශංසා සිදුකරන නමුත් නියෝජ්‍ය නායකකමින් තමන් සෑහීමකට පත් නොවන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා…. Read More

Gossips

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරග දිවා – රාත්‍රී දෙකේදීම

ලබන වසර මුලදී යෙදී ඇති ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු චාරිකාවේදී දිවා – රාත්‍රි ටෙස්ට් තරගයක්ද පැවැත්වීමට නියමිතයි. බ්‍රිස්බේන් නුවර – ගැබා ක්‍රීඩාංගණයේදී එම ටෙස්ට් තරගය ලබන ජනවාරි 24 වනදා සිට… Read More

Gossips

වට්ටක්කා කිලෝ ලක්ෂ 3 ක් කසළ ගොඩට

පුත්තලම – නවගත්තේගම, කොන්කඩවල සහ ගාමිණිපුර යන ප්‍රදේශවල වට්ටක්කා වගා කළ ගොවීන් තම අස්වැන්න අලෙවි කර ගත නොහැකිවීමෙන් දැඩි දුෂ්කරතාවයට පත්වී සිටිනවා. වට්ටක්කා කිලෝ ලක්ෂ 3 ක් අලෙවි කර ගත නොහැකිව… Read More

Gossips

කාබුල් ප්‍රහාරයෙන් මියගිය අතර මාධ්‍යවේදීන් 8 දෙනෙක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අද සිදුවූ බෝම්බ පිපිරීම්වල වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබෙනවා. අද උදෑසන සිදුවූ පිපිරීම් දෙකකින් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රමුඛ ඡායාරූප මාධ්‍යවේදියෙකු… Read More