Gossips

න්‍යෂ්ටික අවි ගැන ඊශ්‍රායලය සහ ඉරානය වාග් සංග්‍රාමයක

ඉරානය රහසිගතව සිය න්‍යෂ්ටික අවි වැඩසටහන ක්‍රියාත්මක කරන බවට සාක්ෂි තමන් සතුව පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. සම්බාධක ඉවත් කිරීම වෙනුවෙන් සිය න්‍යෂ්ටික වැඩසටහන… Read More

Gossips

ඉන්ධන මිල සූත්‍රය ගැන මේ සතියේ තීන්දුවක්

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් මේ සතිය තුළ අවසන් එකඟත්වයකට පැමිණීමට හැකි වනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ලෝක වෙළදපොළේ මිල උච්ඡාවචනයන්ට ගැලපෙන මිල සූත්‍රයක් ඉදිරිපත් කළ… Read More

Gossips

දිල්ලිය පැරදූ චෙන්නායි සුපිරි රජවරු නැවතත් පෙරමුණට

දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායමට මෙවර අයි.පී.එල්. තරඟාවලියේ හයවන පරාජයත් අත්කර දෙමින් තියුණු තරඟයකින් අනතුරුව ඊයේ (30) පැවති තරඟය ජයගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. චෙන්නායි කණ්ඩායම… Read More

Gossips

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසයන්ගේ 25 වන ගුණානුස්මරණය අදයි

ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ 25 වන ගුණානුස්මරණ උත්සවය කොළඹ – අලූත්කඩේ ප්‍රේමදාස පිළිරුව අභියස දී අද (01) උදෑසන පැවැත්වෙනවා. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

ජනපති ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු බව දකුණු කොරියානු ජනපති කියයි

උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැවති උණුසුම්කාරී වාතාවරණය අවසන් කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු… Read More

Gossips

හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි

උතුම් වූ සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු එෆ්.එම්., හිරු ටී. වී. සැදැහැ සිතින් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි. කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට… Read More

Gossips

කවුඩුල්ල – මින්නේරිය සහ සෝමාවතිය අභයභූමියේ වෙසෙන සතුන්ගේ කුර හා මුඛ රෝග අවදානමක් නැහැ

කවුඩුල්ල සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ මෙන්ම සෝමාවතිය අභය භූමියේ වෙසෙන සතුන් අතර, කුර හා මුඛ රෝගය පැතිර යාමේ අවදානමක් නොමැති බව වනජිවි පශු වෛද්‍ය නිලධාරින් පවසනවා. සෝමාවතිය අභයභූමියේ සිටි… Read More

Gossips

ට්‍රම්ප් යුද මුක්ත කලාපයට පිවිසෙන්න සූදානම්

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වෙන සාකච්ඡා, උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර පිහිටි යුද මුක්ත කලාපයේදී සිදුකිරීමට තමන් සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා…. Read More

Gossips

මැයි දිනය කල් ගියත්, පක්ෂ කිහිපයකින් සැමරුම්

වහල්බවේ යදම් කොතරම් ශක්තිමත් වුවද නිදහස උදෙසා වන අධිෂ්ඨානය සහ සාමූහික මිනිස් ජවය ඉදිරියේ ඒ යදම් කඩා බිඳ දැමිය හැකි බවට රුධිරයෙන් සටහන් තැබූ චිකාගෝ කම්කරු නැඟී සිටීම මුල් කරගත් ජාත්‍යන්තර කම්කරු… Read More

Gossips

හෙරොයින් සමඟ අඹුසැමි යුවලක් පොලිස් දැලේ

බණ්ඩාරගම, රයිගම, කැන්දමණ්ඩිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 330ක් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම… Read More