Gossips

වැරදි නිවැරදි කර ඉදිරියට යා යුතුයි

වත්මන් රජයට ජනතාව වගකීම් ලබා දුන්නේ පසුගිය රජයන් සිදුකල වැරදි නිවැරදි කරමින් යහපත් රටක් ගොඩනැගීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති දිවංගත… Read More

Gossips

මෙරට ශ්‍රම බලකායේ වර්ධනයක්

පසුගිය 2017 වසරේදී මෙරට ශ්‍රම බලකාය, 2016 වසරට සාපේක්ෂව සියයට 3.1කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. වයස අවුරුදු 15ට වැඩි ආර්ථික වශයෙන් සක්‍රිය ජනගහණය ලෙස අර්ථ දැක්වෙන ශ්‍රම බලකාය 2016 වසරේදී… Read More

Gossips

යහපාලන ආණ්ඩුවේ තෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය (ඡායාරූප)

ජාතික ආණ්ඩුවේ තෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පෙරවරුවේ සිදුකෙරුණා. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්… Read More

Gossips

අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

අද (01) පස්වරු දෙකෙන් පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ… Read More

Gossips

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ජනපති ලේකම් කාර්යාලයට

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මේ වන විට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පැමිණෙමින් සිටිනවා. අද උදෑසන කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවීමට… Read More

Gossips

ට්විටර් සමාජ මාධ්‍යයත් දත්ත විකුණූ බව හෙළිවේ

ට්විටර් සමාජ මාධ්‍යය විසින් ද සිය ග්‍රාහකයන්ගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අවසරයකින් තොරව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වෙත විකුණා ඇති බව අනාවරණ වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරණය ඇතුළු දේශපාලන සමීක්ෂණ… Read More

Gossips

ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණේයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මිට සුළු මොහොතකට පෙර පැමිණි තිබෙනවා. එමෙන්ම තවත් මැති ඇමතිවරු පිරිසක් පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. Read More

Gossips

Update :- කැබිනට් සංශෝධනය අවසන් – මැති ඇමතිවරුන් අතර නව අමාත්‍යංශ බෙදී ගියේ මෙහෙමයි

අද (01) පෙරවරුවේ සිදුවූ නව කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ වන විට අවසන් වී තිබෙනවා. මේ අතර නව රාජ්‍ය අමාත්‍යවරු සහ නව නියෝජ්‍ය අමාත්‍යවරු හෙට (02) දිනයේ දී දිවුරුම් දීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග… Read More

Gossips

ණය ගෙවාගත නොහැකිව ව්‍යාපාරිකයෙකු ගිනි තබාගෙන මරුට (ඡායාරූප)

පුත්තලම – උඩප්පුව – කීරියන්කල්ලිය ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී ව්‍යාපාරිකයෙකුගේ පිළිස්සුණු මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. මොහු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ උඩප්පුව නගරයේ යතුරුපැදි අමතර කොටස් ව්‍යාපාරික… Read More

Gossips

වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරළී 15ක් රෝහලේ

කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ ගලගෙදර – මඩවල ප්‍රදේශයේදී වන්දනාකරුවන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් තිස් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඊයේ (30) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර,… Read More