Gossips

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාර ගැනීම 15 වනදායින් අවසන්

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් භාර ගැනීම මේ මස 15 වනදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඊට අදාළ අයදුම්පත් www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි… Read More

Gossips

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි (ඡායාරූප)

කොට්ටාව බස් නැවතුම්පොල ආසන්නයේදී පුද්ගලයෙකුට පහරදුන් අයෙක් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා. 2016 වසරේ ජුනි මස 9 වනදා කොට්ටාව නගරයේ වැටී සිටි පුද්ගලයෙකු කොට්ටාව පොලිසිය විසින් හෝමාගම රෝහලට… Read More

Gossips

නීතිවේදී සුගන්ධිකා ප්‍රනාන්දුට අධිකරණයෙන් අවවාද

අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය පැදවීමේ වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ නීතිවේදී සුගන්ධිකා ප්‍රනාන්දු අධිකරණය ඉදිරියේ වරද පිළිගත්තා. ඒ අදාළ නඩුව අද (01) කොළඹ රථවාහන අධිකරණයේ විභාග කළ අවස්ථාවේදීයි…. Read More

Gossips

මාතර හෝටල් කාමරයක පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)

මාතර වල්ගම ප්‍රදේශයේ හෝටල් කාමරයක තිබී සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. ඔහු ඊයේ රාත්‍රී 10.30 ට පමණ කාන්තාවක් සමග පැමිණ අදාළ හෝටලයේ කාමරයක් තුල නතර වී ඇති බවයි… Read More

Gossips

තඹුත්තේගමදී නිධන් හෑරූ හයදෙනෙකු අත්අඩංගුවට

තඹුත්තේගම – කිත්සිරිගම ප්‍රදේශයේ නිවසක් අසළ ළිඳක් කැණීමේ මුවාවෙන් නිධන් වස්තු සෙවීමේ නිරතවූ පුද්ගලයින් හයදෙනෙකු තඹුත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක්… Read More

Gossips

මවක සහ දියණියකට ජීවිතය අහිමි කළ යතුරුපැදි අනතුර (ඡායාරූප)

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ එකම පවුලේ සිව්දෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (30) මෙම අනතුර සිදුව… Read More

Gossips

සංශෝධන වලින් රට ගොඩගත නොහැකි බව හිටපු ජනපති කියයි

කුමන සංශෝධනයක් සිදුකළත්, වර්තමාන රජයට රට ගොඩනැගීමේ හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු කම්කරු නායකයෙකු වූ ටී.බී ඉලංගරත්නයන්ගේ කොළඹ – නවම් මාවතේ පිහිටි පිළිරුවට… Read More

Gossips

හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි – තවත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ජේතවනාරාම පින්බිමට (ඡායාරූප)

උතුම් වූ සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු එෆ්.එම්., හිරු ටී. වී. සැදැහැ සිතින් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනාවට මේ වන විටත් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම පූජා භූමියට… Read More

Gossips

කම්කරු දිනය තැන් කිහිපයකදී සැමරේ

කම්කරු දින සැමරුම් අදට නොපවත්වන ලෙසට රජය දැනුම් දී තිබුණත් ඇතැම් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති අද දින මැයි දින සැමරුම් සංවිධාන කිරීමට කටයුතු කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මැයි දින සැමරුම… Read More

Gossips

තාර්කික ක්‍රමයට අමාත්‍ය මණ්ඩලය සංශෝධනය විය යුතුයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමයට නොව තාර්කික ක්‍රමයකට බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More