Gossips රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප) මිනුවන්ගොඩ නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ දෙවලපොල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. සවස 6 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාර්ගය හරහා පෙරලී… Read More
Gossips විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පරාජය කළයුතුයි – විමල් වීරවංශ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පරාජය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මේ අතර, අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල… Read More
Gossips ඇමතිවරු 18 ක් දිවුරුම් දෙයි – රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු හෙට ජාතික ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකරමින් නව අමාත්‍යවරුන් 18 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. මෙම කැබිනට් සංශෝධනයට ප්‍රමුඛතම හේතුව වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය… Read More
Gossips වර්තමානයේ අවංක දේශපාලනඥයින් තෝරාගැනීම අභියෝගයක් – ජනපති වර්තමානයේ අවංක දේශපාලනඥයින් තෝරාගැනීම අභියෝගයක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ලෝක කම්කරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කළ හිටපු… Read More
Gossips කොළඹ සහ රට වටා කම්කරු දින සැමරුම් – දෙමළ සන්ධානය සහ ජ.වි.පෙ. යාපනයේ ලෝක කම්කරු දින සැමරුම අද නොපවත්වන ලෙසට රජය දැනුම්දී තිබුණත්, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති කිහිපයක් අද මැයි දින සැමරුම් සංවිධාන කර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය මේ වනවිට යාපනය… Read More
Gossips හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ජේතවනාරාම පුදබිමට සම්බුදු තෙමගුල නිමිත්තෙන් හිරු ටී.වී සහ හිරු එෆ් එම් සැදැහැ සිතින් සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. මේ මොහොත වනවිටත් කිලෝමීටර්… Read More
Gossips බඹරු පාසලක අධ්‍යාපනයට බාධා කරයි පන්ති කාමර තුළ බඹර කූඩු බැඳ තිබීම හේතුවෙන් වවුනියාව – බණ්ඩාරිකුලම – විපුලානන්ද මහා විද්‍යාලයේ දරුවන්ට අධ්‍යයන කටයුතු කර ගෙන යාමේ ගැටලූ මතුවී ඇති බවට වාර්තා වනවා. පාසලේ පන්ති කාමර 5 ක බඹර කූඩු තිබීම… Read More
Gossips මහා සිනමාවේදියාට අවසන් ගෞරව දැක්වීමට අදත් විශාල පිරිසක් හෙළයේ මහා සිනමාවේදී, අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් ආගමික නායකයන්, මහජන නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා. ඔහුගේ අවසන් කටයුතු… Read More
Gossips ඇමරිකානු ජනාධිපතිගේ තේරීමට කිම් ජොං අන්ගේ කැමැත්ත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් කරන පරිදි උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර යුද මුක්ත කලාපයේදී ඔහු හමුවීමට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු… Read More
Gossips ක්‍රිකට් නිලවරණය මැයි 31 ? මැයි 19 වනදාට යෙදී තිබූ ක්‍රිකට් නිලවරණය මැයි 31 වනදාට පැවැත්වීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ අද පස්වරුවේ පැවති… Read More