Gossips

නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු 18 ක් දිවුරුම් දෙයි – කැරැල්ල අවසන් නැතැයි රංගේ බණ්ඩාර කියයි

ජාතික ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව රාජ්‍ය අමාත්‍යවරුන් අටදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන… Read More

Gossips

හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දැයෙන් සමුගනී

දේශීය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය මෙරට අද්විතීය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද දැයෙන් සමුගත්තා. ඒ මෙරට කලාකාමී රසික හදවත් තුළ සදා නොමැකෙන නාමයක් ඉතිරි කරමින්. රේඛාවෙන් ඇරඹි දේශීය… Read More

Gossips

අමාත්‍ය සංශෝධනයෙන් ජනතාවට සෙතක් නොමැති බව හිටපු ජනපති කියයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනවලින් රටේ ජනතාවට කිසිදු සෙතක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පෑලියගොඩ – විද්‍යාලාංකාර පිරිවණේ අද පෙරවරුවේ පැවති උත්සවයෙන් අනතුරුව… Read More

Gossips

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩමවීම හෙට රාත්‍රියේ

සම්බුදු තෙමගුල නිමිත්තෙන් හිරු ටී.වී සහ හිරු එෆ් එම් සැදැහැ සිතින් සංවිධාන කළ හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අවසන් කරමින් ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ… Read More

Gossips

ප්‍රවීණ සිනමාවේදියාට රණ මයුර සම්මානය සමග හිමිවූ පදක්කම අතුරුදන්

අද දැයෙන් සමුගත් හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ලැබී තිබු රණ මයුර සම්මානය සමග හිමිවූ පදක්කම අතුරුදන්වී තිබෙනවා. සිනමාවේදීයාගේ නිවසේ තිබූ පදක්කම අද අවමංගල්‍ය කටයුතු අතර අතර අතුරුදන්වී… Read More

Gossips

මොහොමඩ් හෆීස්ට යළිත් පන්දු යැවීමේ අවස්ථාව

පකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නිත්‍යානුකූල බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය… Read More

Gossips

දුම්රිය එන්ජින් රියදුරන් ලබන 8 වනදා සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට

ලබන 8 වනදා සිට චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය එන්ජින් රියදුරු සංගමය තීරණය කර තිබෙනවා. අද පැවති එම සංගමයේ විධායක සභාවේදී මෙම තීරණය ගත් බවයි සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ සඳහන්… Read More

Gossips

මාධ්‍යවේදියෙකු ඝාතනයට, ඉන්දියාවේ පාතාල නායකයෙකුට දිවි ඇති තෙක් සිර දඩුවම්

2011 වසරේදී ඉන්දීය ගවේෂණ මාධ්‍යවේදියෙකු ජ්‍යොතිර්මෝයි දේයි ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ එරට කුප්‍රකට පාතාල නායකයෙකු වන චෝටා රාජන්ට මුම්බායි අධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම… Read More

Gossips

මාල සොරකම් කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසින් විසින් පොලිසියට භාරදෙයි

බළන්ගොඩ නගරයේ පිහිටි රන් භාණ්ඩ වෙළඳසැලකට අද (02) දහවල් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට එම වෙළඳසැලේ තිබු රන් මාල සහිත පෙට්ටියක් සොරාගෙන පලාගොස් තිබෙනවා. සොරකම් කල රන් මාල පෙට්ටියේ වටිනාකම තුන් ලක්ෂ… Read More

Gossips

දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වී තිබෙනවා. ඊයේ පැවති පුහුණුවක් අතරතුරදී ඔහු ඇගිල්ලේ ආබාධයකට ලක්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය… Read More