Gossips

දෙබරුන් වවුනියාවේ පාසලක් වසයි (ඡායාරූප)

වවුනියාව පැරකුම් මහා විද්‍යාලයේ බැඳ තිබූ දෙබර වදයක් ඇවිස්සීමෙන් එම පාසල අද තාවකාලිකව වසා දැමුණා. සිසුන් ඇතුළු සිව් දෙනෙකු දෙබර ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර, කහටගස්දිගිලිය… Read More

Gossips

විදේශ සේවයට අලූතින් 21 ක්

ශ්‍රී ලංකා විදේශ සේවය සදහා බදවා ගැණුනු නව නිලධාරින් 21 දෙනෙකු ඊයේ වැඩභාර ගෙන තිබෙනවා. විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ විවෘත තරග විභාගයකින් ඔවුන් තෝරා ගත් බවයි…. Read More

Gossips

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන එක්දින විවාදයක් 10 වනදා

ලබන 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් එළඹෙන 10 වනදා එක්දින විවාදයක් පැවැත්වීමට නියමිතයි. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක… Read More

Gossips

ත්‍රි රෝද රථයකින් ඇදවැටි කාන්තාවක් මරුට (ඡායාරූප)

මතුගම දෙහිගස්මුල්ල ප්‍රදේශයේදී කාන්තාවක් ධාවනය වෙමින් තිබු ත්‍රි රෝද රථයකින් ඇදවැටී මියගොස් තිබෙනවා. ත්‍රී රෝද රථයෙන් ඇද වැටී බරපතළ තුවාල ලැබූ කාන්තාව නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි… Read More

Gossips

ශ්‍රී ලංකාවෙන් ඇනකොන්ඩා පැටවුන් දෙදෙනෙකු ඉන්දියාවට

දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිටි ඇනකොන්ඩා පැටවුන් දෙදෙනෙකු ඉන්දියාවට ලබාදී තිබෙනවා. ඉන්දු – ශ්‍රී ලංකා සත්ව හුවමාරු වැඩසටහන යටතේ පසුගිය 28 වනදා මෙම ඇනකොන්ඩා පැටවුන් දෙදෙනා ඉන්දියාවේ මයිසූර්… Read More

Gossips

එල්.ටී.ටී.ඊය වලදැමූ රන් සහ ආයුධ සොයා කිලිනොච්චියේ කැණීම් (ඡායාරූප)

එල්.ටී.ටී.ඊ. සංවිධානය වළදැමූ රන් සහ ආයුධ තොගයක් සොයා කිලිනොච්චිය – අරවියල්නගර් ප්‍රදේශයේ කැණීම් සිදුකර තිබෙනවා. පොලිසිය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුවයි මෙම… Read More

Gossips

අතුරුදන්වූ රණමයුර පදක්කම වෙනුවෙන් කලාකරුවන්ගෙන් ආයාචනයක්

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඊයේ දිනයේදී නිවසින් අතුරුදන්වූ රණමයුර පදක්කම කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇත්නම් එය නැවත ලබාදෙන… Read More

Gossips

මුකුණුවැන්නවලට සමාන වකුගඩු රෝග කාරකයක්

මුකුණුවැන්නවලට සමාන කිඹුල්වැන්න නම් අහිතකර පලා වර්ගයක් යළිත් වරක් දිවයිනේ ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍ය පර්යේෂකයින් පවසනවා. අධික ලෙස බැර ලෝහ අවශෝෂණය කරගන්නා මෙම පලා වර්ගය අනුභවයෙන්… Read More

Gossips

ඇමති මනෝ අතුරුදන්වූවන්ගේ කාර්යාලය එපා කියයි

අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය සහ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය හැර සෙසු ආයතන පමණක් තම විෂය පථයට ඇතුළත් කරන්නැයි ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්… Read More

Gossips

ග්ලයිෆොසේට් තහනම ඉවත් කර නොමැති බව රතන හිමියන් කියයි

තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය රතන හිමියන් ප්‍රකාශ කළා. වස විසෙන් තොරව පරිසර හිතකාමී වගා කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් පැවැත්වෙන… Read More